බටහිර විද්‍යාව පට්ටපල් බොරු...!!!

Tharanga81

Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    නලින්ද සිල්වා යනු අමු ගොනෙකි.......

    උදාහරන අවශ්ය නම්. කරුනාකර පහත වීඩියෝව නරබන්න


     
    Last edited:

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,438
    1,004
    113
    නලින්ද සිල්වා යනු අමු ගොනෙකි.......

    උදාහරන අවශ්ය නම්. කරුනාකර පහත වීඩියෝව නරබන්න



    video eka penenne na ban :oo:

    eth ohoma gonek kiyala kiyana eka nam hari madi ban :no:
    pora kiyana samahara dewal gana prashna thiyana eka aththa :dull:
    eth pora hoda molayak
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,210
    113
    Gotham City
    මචං මම ඔය වීඩියෝස් 3 ම බැළුවා .මගේ අදහස් නම් මචං මෙහෙම්යි .ඔය නලින් ද සිල්වා කියන එව්වා එකපාරටම හරි කියන මතයේ මම නැහැ .හැබැයි යම්කිසි හිතන්න දෙයක් තියෙනවා කියලා මම ප්‍රකාශ කරනවා .ඒ කිව්වේ ඔය වීඩියෝ එකේ සඳහන් දේශනයේදී නලින් ද සිල්වා ප්‍රකාශ කරන ඇතැම් න්‍යායවල් සහ ප්‍රවාද තුළින් අපිට හිතන්න යමක් තියෙනවා .ඒ කියන එව්ව ඇත්තද නැද්ද ? කියන එක තීරණය වෙන්න නම් මේ කතිකාවත තව තව තීව්‍ර වෙන්න ඕනේ .තව තව සමාජය තුළ මේ අදහස් ප්‍රසාරණය ප්‍රසාරණය වෙන්න
    …ඕනේ .හැබැයි ඔය වීඩියෝ එකේ අන්තිමට අර පොඩි එකාව චාටර් කරන එක නම් පව් වැඩේ .මොකද ඌ විතරයි ප්‍රශනයක් අහන්න ඉදිරිපත් උනේත් .කොහොම හරි අපිට බෞද්ධ නොවන බෞද්ධ පාසල් තියෙනවා කිව්ව අදහසට නම් මම එකඟයි .මොකද ඒක අපිට පේන්න තියෙන දෙයක් .නලින් ද සිල්වා කියන විදියටම කිව්වොත් අපිට ඒ කාරණය ප්‍රත්‍යක්ෂ යි .
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    mu nomination dunna dawase idan kade yanawa mu gonek nemei
    mu gahana baila walata adina ubala wage ewwo thamai patta gonnu
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Methana nam boruwak thiyenava. SCIENCE SAYS, ENERGY CAN NOT BE DESTROYED. BUT CAN BE CHANGED FROM ONE FORM TO ANOTHER FORM. That is true. But if energy can not be destroyed , what is the ZERO. That means, although science use zero[0], that is not a truth.
     
    Last edited:

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    බටහිර විද්‍යාව පට්ට පල් බොරු ..... අනේ හුකේ අපේ ඉන්න මහලොකු ගොබ්බයන්ට අඩි 10 උඩ යන වහනයක් හදලා තියෙනවා. බොරු කියල කියන බටහිර විද්‍යාව යොදාගෙන උන් හදටත් ගියාලු
     

    Bridge

    Member
    Feb 15, 2014
    8
    2
    0
    නලින් ද සිල්වා කියන දේ හරියටම තෙරුම් ගන්න පුළුවන් උං ඔනේ නම් මෙකේ පස් දෙනෙක් ඇති.අනික් උං ගැන කියන්න යන්නෙ නැ මං.
     
    • Like
    Reactions: hirashgeff

    Bridge

    Member
    Feb 15, 2014
    8
    2
    0
    reputation_neg.gif
    බටහිර විද්‍යාව පට්ටපල්... 02-17-2014 12:53 AM PALA HUTHO

    යන්න තමා යකෝ ආවේ,නැත්තන් තොපිලා වගේ මෙකේ එල්ලිලා ඉන්න අපිට වෙලාවක් නැ,එක දැනගනිව්.
     

    dharklionz

    Well-known member
  • Jun 24, 2012
    1,115
    153
    63
    ube mahagedara
    අපි නොදන්න චතුස්කෝටිකේ.. මේ යකා කියන එක ඉතින් හරි.. බටහිර විද්‍යාව බොරුවක් තමයි.. මොකද "බටහිර" විද්‍යාව කියලා අලගෙඩියක් නෑ.. තියෙන්නේ විද්‍යාව.. මූ කියන එක ඉතින් හරි බටහිර විද්‍යාව කියන්නේ පට්ටපල් බොරුවක්!
     
    • Like
    Reactions: PMUB

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    සංයුක්ත සිද්ධියක් පැහැදිලි කරගන්න වියුක්ත ප්‍රවාදයක් ගෙතීම පට්ටපල් බොරුවක් නම්
    වියුක්ත සිද්ධියක් පැහැදිලි කරන්න වියුක්ත ප්‍රවාදයක් ගෙතීම ඇත්තක් වෙන්නෙ කොහොමද ??
    නලින්ද සිල්වට අනුව සංයුක්ත සිද්ධිය පැහැදිලි කරන්න වියුක්ත ප්‍රවාද ගෙතීම පට්ට පල් බොරුවක්..
    වියුක්ත සිද්ධියක් පැහැදිලි කරන්න තවත් වියුක්ත ප්‍රවාදයක් ගෙතීම පට්ටපල් ඇත්තක්..
    jajajajaja
     

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    නලින් ද සිල්වලත් ලෙඩක් දුකක් වෙතොත් පිහිට පතන්නේ ඒ බටහිර විද්‍යාවම තමයි ප්‍රශ්නේ තියෙන්නේ උන් කැමති නැහැ ලාංකිකයෝ විද්‍යාව දැනගන්නවාට. එතකොට උන්ට පැවැත්ම නැහැ.. අපි තර්කානුකූලව හිතන්න ගත්තම උන්ගේ තර්ක බිදෙනවා.