නලින් ද සිල්වලත් ලෙඩක් දුකක් වෙතොත් පිහිට පතන්නේ ඒ බටහිර විද්‍යාවම තමයි ප්‍රශ්නේ තියෙන්නේ උන් කැමති නැහැ ලාංකිකයෝ විද්‍යාව දැනගන්නවාට. එතකොට උන්ට පැවැත්ම නැහැ.. අපි තර්කානුකූලව හිතන්න ගත්තම උන්ගේ තර්ක බිදෙනවා.

මචං මම ඔය වීඩියෝස් 3 ම බැළුවා .මගේ අදහස් නම් මචං මෙහෙම්යි .ඔය නලින් ද සිල්වා කියන එව්වා එකපාරටම හරි කියන මතයේ මම නැහැ .හැබැයි යම්කිසි හිතන්න දෙයක් තියෙනවා කියලා මම ප්‍රකාශ කරනවා .ඒ කිව්වේ ඔය වීඩියෝ එකේ සඳහන් දේශනයේදී නලින් ද සිල්වා ප්‍රකාශ කරන ඇතැම් න්‍යායවල් සහ ප්‍රවාද තුළින් අපිට හිතන්න යමක් තියෙනවා .ඒ කියන එව්ව ඇත්තද නැද්ද ? කියන එක තීරණය වෙන්න නම් මේ කතිකාවත තව තව තීව්ර වෙන්න ඕනේ .තව තව සමාජය තුළ මේ අදහස් ප්‍රසාරණය ප්‍රසාරණය වෙන්න
…ඕනේ .හැබැයි ඔය වීඩියෝ එකේ අන්තිමට අර පොඩි එකාව චාටර් කරන එක නම් පව් වැඩේ .මොකද ඌ විතරයි ප්‍රශනයක් අහන්න ඉදිරිපත් උනේත් .කොහොම හරි අපිට බෞද්ධ නොවන බෞද්ධ පාසල් තියෙනවා කිව්ව අදහසට නම් මම එකඟයි .මොකද ඒක අපිට පේන්න තියෙන දෙයක් .නලින් ද සිල්වා කියන විදියටම කිව්වොත් අපිට ඒ කාරණය ප්රත්යක්ෂ යි .
තමන්ට විතරයි පුලුවන් කියල හිතාගෙන ඉන්නෙ..




මේ ආන්ඩුව මෙච්චර හොරා කනව ගසා කනව ඒත් ආන්ඩුව වෙනුවෙන් ඉදිරිපත් වෙනව.ආන්ඩුවට කඩේ යනව.කිරිපිටි මිල ඉහල දානකොට කිරිපිටි බොන්න හොද නෑ ඔව්ව බටහිරයො එවන්නෙ අපේ ජාතිය විනාස කරන්න කියන ජාතියෙ එකෙක්.


මම ඉස්සර මේ පුද්ගලයට හෙන කැමැත්තෙන් හිටිය..ඇත්තටම හොද බුද්දියක් තියෙන(තිබුන.)මනුස්සයෙක්.දිවයින ඉරිදා පත්තරේට තීරු ලිපියක් මෙයා ලියනව.මම ඉස්සර ඒක මග අරින්නෙ නැතිව කියෙව්ව.ඒත් පොර දවසක් දොරමඩලාවට ඇවිත් හැසිරුන විදිහට කතා කරපු විදිහට මට මේ මනුස්සයව එපා උනා..
තනිකරම අන්තගාමියෙක්..බටහිර යන වචනෙ ගෑ උනෙ මොකේද මූ ඒකට දාගෙන බනිනව.බටහිර හරි නැගෙනහිර හරි අපිට ප්‍රයෝජනයට ගන්න යමක් තියෙනවනම් ඒක ගත්තම මොකෝ වෙන්නෙ.ඕකට තමා කියන්නෙ කුහක කම කියල.තමන්ට විතරයි පුලුවන් කියල හිතාගෙන ඉන්නෙ..
අනික් කරුන මූ සමාජය දිහා බලන්නෙ නිල් පාට කන්නාඩි 2ක් දාගෙන.මේ ආන්ඩුව මෙච්චර හොරා කනව ගසා කනව ඒත් ආන්ඩුව වෙනුවෙන් ඉදිරිපත් වෙනව.ආන්ඩුවට කඩේ යනව.කිරිපිටි මිල ඉහල දානකොට කිරිපිටි බොන්න හොද නෑ ඔව්ව බටහිරයො එවන්නෙ අපේ ජාතිය විනාස කරන්න කියන ජාතියෙ එකෙක්.
වඩාත් හාස්‍යට කරුන නම් ලන්කාවෙ ජනතාව ඉ0ග්‍රීසි ඉගෙන ගත යුතු නෑ කියන එක.ඒකෙන්ම තේරෙනව මේ යකාට මොකක් හරි මැන්ටල් කේස් එකක් තියෙනවකියල.මෙයා හිතන විදිහට අපේ රටේ උන් ගේ ගෙම්බො වගෙ සින්හල විතරක් කතා කර කර ඉන්න ඔනේ.අනේ මේ වගේ අන්තවාදී එකෙක්.හොද වෙලාවට මෙයා බෞද්ද කෙනෙක් උනේ.මුස්ලිම් එකෙක් එහෙම උනානම් මෙලහකට ජිහාඩ් එකක් අරබල බටහිරට විරුද්දව.![]()
අයිටීඑන් ප්‍රවෘති + විමසුම + සිළුමිණ කියවන්න මොන කෙහෙම්මලටද යකෝ ඉන්ග්‍රීසි
උඹටනෙ මොලේ නැත්තෙඅයිටීඑන් ප්‍රවෘති + විමසුම + සිළුමිණ කියවන්න මොන කෙහෙම්මලටද යකෝ ඉන්ග්‍රීසි




බලාගෙන යනකොට උබ කියන එකෙත් ඇත්තක් තියෙනව වගේ..![]()
mu nomination dunna dawase idan kade yanawa mu gonek nemei
mu gahana baila walata adina ubala wage ewwo thamai patta gonnu

අපි නොදන්න චතුස්කෝටිකේ.. මේ යකා කියන එක ඉතින් හරි.. බටහිර විද්‍යාව බොරුවක් තමයි.. මොකද "බටහිර" විද්‍යාව කියලා අලගෙඩියක් නෑ.. තියෙන්නේ විද්‍යාව.. මූ කියන එක ඉතින් හරි බටහිර විද්‍යාව කියන්නේ පට්ටපල් බොරුවක්!
ඒකනෙ.. උඹල වගේ මී හරක් ඔය කෙහෙම්මල් ඉන්ග්‍රීසි වෙබ් සයිට් ගානෙ රිංගුවට, ෆෝරම් ගානෙ රිංගුවට, ශ්‍රී ලඞ්කාවෙ බුද්ධිමත් ජනතාව බලන්නෙ අයිටීඑන් විමසුම, කියවන්නෙ සිළුමිණ.. මාත් කියන්නෙ ඉන්ග්‍රීසි ඕන්නෑ.. මොන කෙහෙම්මලටද, ඕවගෙන් වෙන්නෙ බටහිර අධිරාජ්‍යවාදීන්ට ලඞ්කාව අස්ථාවර කරන්න ලේසි වෙන එක..






අනිවා.....ඔය ඉන්ග්‍රීසි ඉගෙන ගත්ත උන් බලන්නෙ මේ ජනතාවාදී ආන්ඩුවට යුධ අපරාධ චෝදනා ගේන්නනෙ.
දැන් බලපන් ඔය එරෝසන් වගේ උන්ට එහෙම ඉතින් ඉන්ග්‍රීසි ඕනෙම නෑනෙ...සේරම ටික ITN එකෙ පෙන්නනවනෙ.![]()
ඔය තේරෙන්නෙ අගේට.. ලඞ්කාව පෙරදිග ධාන්‍යාගාරෙ කලේ ඉන්ග්‍රීසි දන්න මිනිස්සු නෙමේ.. හෙන විශාල වැව් දාගැබ් හැදුවෙ ඉන්ග්‍රීසි දන්න අය නෙමේ.. ඉන්ග්‍රීසි නිසා තමා ලඞ්කාවට කෙලවුනේ.. ලඞ්කාවෙ මිනිස්සු ඉන්ග්‍රීසි ඉගෙනගෙන CNN වගේ ඒව කියවන්න පුරුදු වුනොත් මොකද වෙන්නෙ.. එව්ව දාන බොරුවලට රැවටිලා ලඞ්කාව අරාජික කරන්න උදව් වෙනව.. ලඞ්කාවෙ සියළූම පාසල් වලිං ඉන්ග්‍රීසි විෂය අයින් කල්ල දාන්න ඕනෙ.. ආට් ටීවී, එම් ටීවී, වගේ ඉන්ග්‍රීසි නාළිකා ලඞ්කාවෙ තහනම් කරන්න ඕනෙ.. ආන්න හරි..ඔය තේරෙන්නෙ අගේට.. ලඞ්කාව පෙරදිග ධාන්‍යාගාරෙ කලේ ඉන්ග්‍රීසි දන්න මිනිස්සු නෙමේ.. හෙන විශාල වැව් දාගැබ් හැදුවෙ ඉන්ග්‍රීසි දන්න අය නෙමේ.. ඉන්ග්‍රීසි නිසා තමා ලඞ්කාවට කෙලවුනේ.. ලඞ්කාවෙ මිනිස්සු ඉන්ග්‍රීසි ඉගෙනගෙන CNN වගේ ඒව කියවන්න පුරුදු වුනොත් මොකද වෙන්නෙ.. එව්ව දාන බොරුවලට රැවටිලා ලඞ්කාව අරාජික කරන්න උදව් වෙනව.. ලඞ්කාවෙ සියළූම පාසල් වලිං ඉන්ග්‍රීසි විෂය අයින් කල්ල දාන්න ඕනෙ.. ආට් ටීවී, එම් ටීවී, වගේ ඉන්ග්‍රීසි නාළිකා ලඞ්කාවෙ තහනම් කරන්න ඕනෙ..
නලින් කාරයා මහා කුහක ගිනි පුක් කරුවෙක්. උ තැනක කතා කරන්න දන්නේ නැති එකෙක්.
මු ඉරිසියයි කැම්පස් කොල්ලෝ කෙල්ලෝ විද්‍යාව ඉගෙනගෙන තැනකට එනවට. මේ පොන්ස් ඔය ඕකා බොරුයි කියන විද්‍යාව ඉගෙන ගෙන ඒ විද්‍යවේ පිහිටෙන් රටේ තැනකට ඇවිල්ල දැන් ඒ වගේ තැනකට එන්න හදන තරුණ පරම්පරාවට පයින් ගහන අධම මුසලයෙක්.
දැන් වල පයයි ගොඩ පයයි තියං ඉන්න මු තව ටික කාලෙකින් මරණාසන්න උනාම එක්කෝ පෞද්ගලික රෝහලකට හෝ ජාතික රෝහලට කුදලන් යයි. එතකොට බලමු මු කියයිද කියල අනේ මට සේලයින් එපා ස්කෑන් එපා බ්ලඩ් ටෙස්ට් එපා ඒ ඔක්කොම බොරු කියල.![]()