මෙන්න බිතෝවන් ගේ ජිවිත කතාව ගැන තියන ෆිල්ම් එකක් ...ෆිල්ම් එක ගැන කියල වැඩක් නැ පට්ට ...පුලුහන්නම් බලපන් ...
![]()






බොල මගෝඩියෝ.....
තෝ මේකේ ඉතිරි හරිය ලියන්නේ නැත???




අපිත් පෙරදිග සංගීතයේ උසස් නිර්මාණ රස විදලා තියෙනවා. සමහරු දේශීය සංගීතය විතරයි රස විදින්නේ. බටහිර සංගීතයට කැමති නැහැ (බටහිර සංගීතය කියන්නේ michael jackson, Madonna කියල තමයි හිතන්නේ). මේක නිසා ඉතාම පටු විදියට සංගීත රසය සිමා කරගන්නවා. ලංකාවේ මාද්ය වල උනත් මේ සංගීතයට තැනක් නැහැ. රුසියානු සහ පැරණි සොවිඑට් රටවල කොච්චර හොද නිර්මාණ කෙරුනද?
මේකත් ගොඩක් පරණ සින්දුවක්. 1670 විතර ඉදන් එන එකක්.

bump
Yes - The only Universal thing for me!Bump ... Music is Universal

wedagath wei machoo. jaya



පට්ට පට්ට ... the graduate (1967) movie එකත් බලන්න![]()
bump


