බටහිර සංගීතයේ ලස්සන තැන්

Magodis-Thuma

Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe


    patta bn..aye scl kale mathaka una mewa dakkama
    :yes::yes::yes:
    තව දාපං මගෝඩියෝ......
    ලොන්ත කොකටු ත්‍රෙඩ් අස්සේ මේ වගේ හරබර-රසබර ත්‍රෙඩ් යන එක තමා දැන් කිරියට එන එකම කාරණය..........
    පුළුවන් නම් කන්ටෙම්පරරි මියුසීෂියන්ස්ලා-ටිකක් වෙනස් උන් වන එනිග්මා/කිතාරෝ වගේ පශ්චාත් නූතන සංගීතඥයන් ගැනත් මොනව හරි දාපං...........

    එල මචන්. දාන්න හිතාගෙන ඉන්නේ පිලිවෙලට යන්න කියලා බැලුවෙ. ඔය ගොයියලා ටික අන්තිමට තමා ඉතින් මාට්ටු වෙන්නෙ එතකොට!

    මරු


    නියම වැඩක් මචෝ...
    පිළිවෙලකට ඉතිහාසය ලියාගෙන එන්න.
    එක එක පීරියඩ් වලට වෙනම ත්‍රෙඩ් ඕපන් කරලා ලිව්වොත් වැඩේ පැහැදිලියි.
    වැඩියි බටහිර සංගීතය අහල නැති අයට බටහර සංගීතය අදුරගන්න හොඳ අවස්තාවක්.
    ගූඩ් ලක් මචන්
    :love::love:
    කලයකින් ගොද පොස්ට් එකක්. +++
    දේශපලන ගූවලවල් වල ඉන්න බත්ගොට්ටො නිසා කිරිය පැත්තේ එන්න හිතෙන්නේනැ
    :P:P
    සුපිරි මචන්..රෙප් දුන්නා..තව මෙ වගෙ එවා තියනවනම් දාපන්.මමත් හෙන ආසයි බන් මෙව අහන්න .

    එල එල සහෝ!මම දිගටම ලියන්න කියලා බැලුවෙ මචන්. ඉස්සරහටත් තව විස්තර තියෙන නූල් දාන්න සිතේ තිබේ!:rolleyes::yes:

    bookmarked for further reading

    මරු කුකුලෝ
    බොහොම ස්තූතී

    patta machan digatama danna. oya liyala thiyena hatith supiri
    :rofl::rofl:
    rep added

    niyamai machan

    Good post මගොඩිස් REP+
    :love:
     

    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    11.gif

    11.gif
     

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,463
    1,422
    113
    Great music I love that all especially Mozart piano concertos. Four seasons out of this world and Strauss Marches
     

    leodilshan

    Well-known member
  • Apr 2, 2013
    495
    409
    63
    නියමයි මචං. Rep added.. Looking forward to see the rest. මේකෙ වැටෙන තුප්පහි කුජීත ත්‍රෙඩ් අතරේ මෙන්න මැණික්...
     

    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    නියමයි මචං. Rep added.. Looking forward to see the rest. මේකෙ වැටෙන තුප්පහි කුජීත ත්‍රෙඩ් අතරේ මෙන්න මැණික්...
    එල මචන්
    ඊලග නූල "කමොපෝස්":baffled::oo: කරන ගමන් මේ!

    Great music I love that all especially Mozart piano concertos. Four seasons out of this world and Strauss Marches

    එල එල මචන් . මම ඊලග හුයෙන් මොසාර්ට් ගෙ වැඩ ගැන ලියන්න ඉන්නේ. Richard Strauss ගැන නම් ලියන්න ඉන්නේ ඊටත් පස්සේ මොකද පොර mainly රොමැන්ටික් ගොඩේ කෙනෙක් නිසා!
     

    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    Great music I love that all especially Mozart piano concertos. Four seasons out of this world and Strauss Marches

    මට පස්සේ මතක් වුනේ උබ මේ කියන්නේ
    Johann Strauss (පොඩි එකා) ගැන වෙන්න ඕනේ, නැත්නම් ලොකු උන්දෑ ගැනද උබ කීවෙ?. මට එකපාරටම මතකෙට මතකෙට ආවේ අනික් එක්කෙනා-Richard Strauss .ඔයා කියන්නේ Blue Danube හදපු කෙනා වෙන්න ඔනේ. මම ඒත් කල්පනා කලා මෙයා එතරම් ප්‍රසිද්ද Marches ලියලා නැතිකොට!- පස්සේ තමා පුන්චි මොලේට මතක් වුනේ Johann Strauss ගැන - Yes he was a Genius too!
    Sorry machan!:nerd:
     
    Last edited: