බටහිර_විද්‍යාව

y2j2

Well-known member
  • Aug 4, 2006
    2,179
    495
    83
    EaRtH
    බටහිර_විද්‍යාව

    පෝට්ලන්ඩ් සිමෙන්තියෙන් තනා pvc බට වලින් වතුර සපයන ගෙදරක චීන ග්‍රයින්ඩරයකින් හැදූ මේස-පුටු දෙකක වාඩි වී, දෙකලා ගෘහස්ථ විදුලි පරිපථයකට සම්බන්ධ වී, ඉනික්බිති ඉලෙක්ට්‍රොනික විද්‍යාව තරංග-ආලෝක නියම දත්ත පද්ධති නියම සංඥා කෙත නියම, ප්ලාස්ටික් බහු-අවයවීකරණය, ඩිජිටල් කේත ආදී සියල්ල එක් වී තැනුණු පරිගණකයකින් අන්තර්ජාලයට එක් වී , බටහිර විද්‍යාව යනු බොරුවක් බවත්, එය හොඳ දෙයක් කියන්නේ බටහිර ගැත්තන් බවත් ඔප්පු කරලා තමයි toothbrush එකෙන් දත් මැදල mobile phone එකෙන් alarm එක තියාගෙන රෑට නිදාගන්න ඕනෑ...

    :rofl::rofl::rofl::rofl:

    1


    බුකියෙන් උස්සන ලදී :yes::yes: