බට්ටා වෑන් එකක් ගන්න උදවු පීස්..
මචන්ල පොඩි බට්ට වැන් එකක් ගන්න හිතාගෙන ඉන්නවා...
1. සුසුකි /ඩයිහට්සු/මිට්ශුබිසී/හොන්ඩා මේවාගෙන් ගන්න හොදම පිලිවල පොඩ්ඩක් කියපල්ලකෝ..
ආ අලුත් එකක් නම් ගන්න වෙන් නෑ..ලක්ශ 13-14 අතර එකක් තමයි ගන්න වෙන්නේ..
2.තව දෙයක්,මෙවට වැඩිම ලීස් දෙන්නෙ කොහෙද?? ලබන අවුරුද්දෙ ඉදන් නම් 50% පනහයි නේද?? අනික අර ගානට ගන්න වෙන්නේ අවු 15ක් විතර පරන එකක් නේ,,
3. මෙ හැම වර්ග වලම පාර්ට්ස් ලංකාවෙ ගන්න තියනවාද තවම?..මේකෙ කවුරුහරිගාව විකුනන්න එහෙම තියනවනම් කියන්න..නුවර අවට නම් හෙට උනත් ඇවිත් බලන්න පුලුවන්..

පොඩ්ඩක් රත්තරං ට මැසේජ් එකක් දාලා බලපං.
avula anith vahana wage onama spare parts kadayakin ganna amarui.. eva karana thanakinma balanna wenava..