බට්ටා වෑන් එකක් ගන්න උදවු පීස්..

sandun999

Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    බට්ටා වෑන් එකක් ගන්න උදවු පීස්..

    මචන්ල පොඩි බට්ට වැන් එකක් ගන්න හිතාගෙන ඉන්නවා...:D

    1. සුසුකි /ඩයිහට්සු/මිට්ශුබිසී/හොන්ඩා මේවාගෙන් ගන්න හොදම පිලිවල පොඩ්ඩක් කියපල්ලකෝ..:confused:

    ආ අලුත් එකක් නම් ගන්න වෙන් නෑ..ලක්ශ 13-14 අතර එකක් තමයි ගන්න වෙන්නේ..:(

    2.තව දෙයක්,මෙවට වැඩිම ලීස් දෙන්නෙ කොහෙද?? ලබන අවුරුද්දෙ ඉදන් නම් 50% පනහයි නේද?? අනික අර ගානට ගන්න වෙන්නේ අවු 15ක් විතර පරන එකක් නේ,,

    3. මෙ හැම වර්ග වලම පාර්ට්ස් ලංකාවෙ ගන්න තියනවාද තවම?..මේකෙ කවුරුහරිගාව විකුනන්න එහෙම තියනවනම් කියන්න..නුවර අවට නම් හෙට උනත් ඇවිත් බලන්න පුලුවන්..:yes::yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මචන් ඊයෙ මේක කියවුවා..ඒත් පුලුවන් නම් මචන් මම අහල තියන ප්‍රශ්න 3ට කෙටි උත්තර යක් දාන්න,,

    මම නම් බට්ටා වෑන් ගැන දන්නේ නෑ මචං :sorry: පොඩ්ඩක් රත්තරං ට මැසේජ් එකක් දාලා බලපං.
     
    • Like
    Reactions: sandun999

    sandun999

    Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    මම නම් බට්ටා වෑන් ගැන දන්නේ නෑ මචං :sorry: පොඩ්ඩක් රත්තරං ට මැසේජ් එකක් දාලා බලපං.
    damma thanks machan
     
    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,832
    1,447
    113
    ගෙදර
    oya ganan walata yanne hijet nam 2001 wage model eka (s200)..
    haijet manual eke petral nam 17/18 k wethara petral karanava kiyanava..
    bt ape eke nam langa 15k wethara karanne..
    parts nam hamatanama hoyanna tikak amarui wage..
    maharagama nam teyanava..
     
    • Like
    Reactions: sandun999

    sandun999

    Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    oya ganan walata yanne hijet nam 2001 wage model eka (s200)..
    haijet manual eke petral nam 17/18 k wethara petral karanava kiyanava..
    bt ape eke nam langa 15k wethara karanne..
    parts nam hamatanama hoyanna tikak amarui wage..
    maharagama nam teyanava..

    ස්තූතියි මචෝ..පරන වාහන වලත් පාර්ට්ස් තියනවද බන් තවම ... අපේ අයිය මාව බය කරා පාර්ට්ස් නෑ කියල...හයිජෙට් සුසුකි දෙකටම පාර්ට්ස් තවම තියනවාද??හැම එකක්ම වගේ??

    onna uba kotu dekak una,,:yes::yes:
     
    • Like
    Reactions: SDR2000

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,832
    1,447
    113
    ගෙදර
    ස්තූතියි මචෝ..පරන වාහන වලත් පාර්ට්ස් තියනවද බන් තවම ... අපේ අයිය මාව බය කරා පාර්ට්ස් නෑ කියල...හයිජෙට් සුසුකි දෙකටම පාර්ට්ස් තවම තියනවාද??හැම එකක්ම වගේ??

    onna uba kotu dekak una,,:yes::yes:

    :love:
    api aragenath loku kalayak naha macho..parts walata lokuwata rastiyadu wela naha thama..
    ekaparak power window moter eka gehilla ganna geya..maharagama teyanava supershine kiyala batto van parts wetharak karana thanak..thava oshadi kiyala ekakuth teyanava..evagenam batto perts teyanava engine wala indalama..:rolleyes: avula anith vahana wage onama spare parts kadayakin ganna amarui.. eva karana thanakinma balanna wenava..
    habai aluth model ekata parts hoyanna lesi parana ekata wada..puluvannam 2007 wage ekakata yanna balanna,, :yes:
    mepara budget eken batto van adu welalalu ne 10kin wage :confused::confused:
     
    අඩු උනාම 25ක් වත් වෙයි නේ බන්,,,අනික ලීස් එක 50%ක් නෙ දෙනවා කියන්නෙ...එහෙම ලොකු ගානකට යන්න බෑ බන්...මොනා උනත් තෑන්ක්ස් මචන් ..
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,380
    6,542
    113
    ඔය ලියල තියන පිළිවෙල හොඳියි. පාර්ට්ස් තියනවා තව ටිකක් ඉවසුවොත් hijet එකක් ගන්න පුළුවන් 2007 වගේ 17/18 අතර
     
    sandun999

    Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    ඔය ලියල තියන පිළිවෙල හොඳියි. පාර්ට්ස් තියනවා තව ටිකක් ඉවසුවොත් hijet එකක් ගන්න පුළුවන් 2007 වගේ 17/18 අතර

    ඔව් ඒත් එතකොට ලීස් එක 50%ක් නේද ලබන අවුරුද්දෙ ඉදන්..එහෙම උනොත 18ක එකක් ගන්න 9ක් ඕනෙනේ...ඒත් 9ක්ක් නෑ...:(:(:(
     
    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,231
    167
    63
    uba Kamathi nam ganin v27 van ekak mama pavichchi karanawa. made in sri lanka. wahane hodhayi