බට්රන්ට් වගේ නමක් තියෙන ලේඛකයෙක් හිටියා නේ ද? මට නම මතක නෑ හරියට බට්රන්ට් වගේ මතක
. පිටරට ලේඛකයෙක්. මතක කවුරු හරි කියන්න ඔය වගේ නමක් තියෙන ලේඛකයින්ගේ නම්. එයාගේ පොත් වෙළුම් ගානක් තිබ්බා ඉස්කෝලෙ පුස්තකාලේ. මට මතක් වුණොත් මම දාන්නම්.
P.S. - @Stimulus mind හරියට කිව්වා Bertrand Russell තමයි ඒ ලේඛකයා.

P.S. - @Stimulus mind හරියට කිව්වා Bertrand Russell තමයි ඒ ලේඛකයා.
Last edited: