බට්රන්ට් වගේ නමක් තියෙන ලේඛකයෙක් හිටියා නේ ද?

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    බට්රන්ට් වගේ නමක් තියෙන ලේඛකයෙක් හිටියා නේ ද? මට නම මතක නෑ හරියට බට්රන්ට් වගේ මතක🤭. පිටරට ලේඛකයෙක්. මතක කවුරු හරි කියන්න ඔය වගේ නමක් තියෙන ලේඛකයින්ගේ නම්. එයාගේ පොත් වෙළුම් ගානක් තිබ්බා ඉස්කෝලෙ පුස්තකාලේ. මට මතක් වුණොත් මම දාන්නම්.

    P.S. - @Stimulus mind හරියට කිව්වා Bertrand Russell තමයි ඒ ලේඛකයා.
     
    Last edited:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,013
    153,073
    113
    Bertrand Russell

    Bertrand_Russell_1957.jpg
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,176
    54,931
    113
    Colombo
    ගුපියො ඕව කියවද්දි අපි නම් කියෙව්වෙ චන්දන මෙන්ඩිස් මහත්තයගෙ ශර්ලොක් හෝම්ස්.

    එතුමට පරන ට්‍රන්ක පෙට්ටියෙන් ලැබුන අලුත් කතා නිසා මාර ආසාවෙන් කියෙව්ව.

    එංගලන්තෙ උන්ටවත් ඒ කතා තවම කියවන්න ලැබිල නෑ.ඒ අතින් මට පට්ට වාසනාවක් තියෙන්නෙ :)
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    ගුපියො ඕව කියවද්දි අපි නම් කියෙව්වෙ චන්දන මෙන්ඩිස් මහත්තයගෙ ශර්ලොක් හෝම්ස්.

    එතුමට පරන ට්‍රන්ක පෙට්ටියෙන් ලැබුන අලුත් කතා නිසා මාර ආසාවෙන් කියෙව්ව.

    එංගලන්තෙ උන්ටවත් ඒ කතා තවම කියවන්න ලැබිල නෑ.ඒ අතින් මට පට්ට වාසනාවක් තියෙන්නෙ :)
    අම්මෝ 😂 පුද්ගලිකයි රහසිගතයි පොත කියවන්න පටන් ගන්නකොටම වගේ තේරුණා මේවා නම් වෙන කවුරුහරි ලියපු ඒව තමයි කියලා. කළු ව්‍යාඝ්‍රයා , Dracula ට එරෙහිව ෂර්ලොක් වගේ ඒවා කියවද්දීත් තේරුණා මේවා පස්සේ හදලා ලියල කියල. අන්තිමට අලුතෙන් ආව පොත් කියවන එක සම්පූර්ණයෙන් නතර කර.
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    අම්මෝ 😂 පුද්ගලිකයි රහසිගතයි පොත කියවන්න පටන් ගන්නකොටම වගේ තේරුණා මේවා නම් වෙන කවුරුහරි ලියපු ඒව තමයි කියලා. කළු ව්‍යාඝ්‍රයා , Dracula ට එරෙහිව ෂර්ලොක් වගේ ඒවා කියවද්දීත් තේරුණා මේවා පස්සේ හදලා ලියල කියල. අන්තිමට අලුතෙන් ආව පොත් කියවන එක සම්පූර්ණයෙන් නතර කර.
    කලු ව්‍යාඝ්‍රයා එකේ කතා නම් ඩොයිල් නේද ලියල තියෙන්නේ.
     
    • Wow
    Reactions: B.Chat

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,718
    4,075
    113
    Kingdom of Hyrule
    ගුපියො ඕව කියවද්දි අපි නම් කියෙව්වෙ චන්දන මෙන්ඩිස් මහත්තයගෙ ශර්ලොක් හෝම්ස්.

    එතුමට පරන ට්‍රන්ක පෙට්ටියෙන් ලැබුන අලුත් කතා නිසා මාර ආසාවෙන් කියෙව්ව.

    එංගලන්තෙ උන්ටවත් ඒ කතා තවම කියවන්න ලැබිල නෑ.ඒ අතින් මට පට්ට වාසනාවක් තියෙන්නෙ :)
    u e kaale gahapu boru, neda bn LOL :lol:
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    කලු ව්‍යාඝ්‍රයා එකේ කතා නම් ඩොයිල් නේද ලියල තියෙන්නේ.
    හිතන්න අමාරුයි නේ ද? චන්දන මෙන්ඩිස් ගහපු මුල්ම පොත් 12 හරි 13 හරි විතරයි original මම දන්න තරමින්

    u e kaale gahapu boru, neda bn LOL :lol:
    මම නම් පොඩ්ඩක් කල් රැවටුනා පස්සේ තේරුණා 🤭
     
    • Like
    Reactions: Stimulus mind