බට්ලර්ගේ දැවී යාමේදී මැතිවුස් වැරදියි.. – අ&#3

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    සුද්දොයි ලෝකේ අනිත් හැම cricketer ම ලංකාව කරපු දේ හරි කියද්දි නිකන් කුහක මනසිකත්වගෙන් කතා කරන්න එපා. උබ හම්බයෙක්ද . යකෝ පකිස්තාන් කාරයොත් ලංකාවට support කරන්නේ. උබල වගේ ලංකාවේම ඉන්න පර බල්ලෝ තමයි අපේම උන්ට කෙළවන්නේ .උබයි කුහක අර්ජුනයි අතරේ කිසි වෙනසක් නැහැ.

    :lol::lol: he mama hithuna de bola mama kiwwe mama hambayek nemei . e karapu wede hinda e match eka dinnath wedak nethi una :angry::angry:
     

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    ENG un oya kagahanne un e match eka paraduna hinda, oya de welath ENG un eda match eka dinnanam oya kisi ktahwak na.

    anika බට්ලර් keyanne hoda batsmen kenekda, nikan auto chun wela eda 100k gahuwata ape unta uwa out karanna echhara amaru na
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    crickinfo eka balapalla. england unwa patta gahala. main topic ekak thamai " How long before the likes of Bell and Cook cry enough? "
     
    Last edited:
    Feb 26, 2009
    849
    62
    0
    මෙතන
    arajuna match eka balalath nemene bn ohoma kiyala thiyenne. mahela 22 wathawak dekkanm kiyala nawathnna thibbalu. mahela eka kiuwe kalin match eka aai baladdi eka dekka kiyalane. arajuna match eka balanneth nethuwa hoyanneth nethuw aoya wage dewal kiyana eka weradi
     

    mahesh7890

    Member
    Mar 14, 2013
    1,590
    38
    0
    pannipitiya
    Engaland inn kattiyama api hari kiyana eke tawa monawada katha

    ජොස් බට්ලර්ගේ දැවීයාම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට චෝදනා එල්ල වුවද ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණය රඳා පවත්වා ගනිමින් ඔවුන් කටයුතු කර ඇති බව එංගලන්ත මැරිල්බෝන් ක්‍රිකට් සමාජය පවසයි.

    එංගලන්තය සමග පැවැති 5 වැනි එක්දින තරඟ‍ෙය්දී සචිත්‍ර සේනානායක විසින් ජෝස් බට්ලර් දවා ගැනීමේ ආන්දෝලනාත්මක සිද්ධියේදී ශ්‍රී ලංකා පිලට එල්ල වූ චෝදනාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් එම ක්‍රිකට් සමාජය මේ බව අනාවරණය කර ඇත.

    එකී සිද්ධියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් කටයුතු කර ඇත්තේ ක්‍රිකට් ක්‍රීඩාවේ නීතිවලට පටහැනිව නොවන බවත් ඔවුන් ජෝස් බට්ලර්ට දෙවරක්ම අවවාද කිරීම තුළින් එය පැහැදිලි වන බවත් මැරිල්බෝන් ක්‍රිකට් සමාජය පෙන්වාදෙයි.


    http://sinhala.adaderana.lk/news.php?nid=43757
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    සචිත්‍රට ඡන්දයක් දෙමු.
    http://www.espncricinfo.com/

    Capture556.jpg
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,161
    2,416
    113
    uta therena baasawen kiwwata passe thawa monada... u thoththa babek neme ne ban