බටිති කුරුල්ලා[හයිකු කවි]

Anjala_88

Member
Oct 25, 2009
5,803
446
0
ƃuoႨәq ! әɹәႡʍәɯos
ජීවිතය කියන්නේ කාලයත් එක්ක කරන අවදානම් සෙල්ලමක්...

පොඩ්ඩක් එහා මෙහා වුනොත් අපිට ලැබෙන්නේ අපි හීනෙන්වත් නොහිතන නොපතන අරුම පුදුම අත්දැකීම්...

කාලයට ඉඩ දෙන එක සමහර ගැටලූ වලට එකම විසඳුම වුනත් සමහර ඒවාට කාලය එනතුරු බලා නොඉඳ එය හා අරගල කල යුතු වෙනවා ඇවැසි දේ ලබා ගන්න..

ඉතා අපුරු රසින් පිරුනු කවියක්....මල්ලියා දිගටම ලියන්න....

මල්ලිට ජය.....

lassanata reply karala thiyanawa Ron Aiya :D

oyatath hodai malliya me kawiya :yes::D
 
Jul 24, 2008
1,633
33
0
ජීවිතය කියන්නේ කාලයත් එක්ක කරන අවදානම් සෙල්ලමක්...

පොඩ්ඩක් එහා මෙහා වුනොත් අපිට ලැබෙන්නේ අපි හීනෙන්වත් නොහිතන නොපතන අරුම පුදුම අත්දැකීම්...

කාලයට ඉඩ දෙන එක සමහර ගැටලූ වලට එකම විසඳුම වුනත් සමහර ඒවාට කාලය එනතුරු බලා නොඉඳ එය හා අරගල කල යුතු වෙනවා ඇවැසි දේ ලබා ගන්න..:D:yes::yes:

ඉතා අපුරු රසින් පිරුනු කවියක්....මල්ලියා දිගටම ලියන්න....

මල්ලිට ජය.....
godak hoda kaviyak saho.. subapatum obata thawath hoda nirmana karanna!!!
 
Chathura141

Member
Jun 23, 2008
885
86
0
49
අවිස්සාවේල්ල
මෙය සැබැවින්ම අර්ථ පූර්ණ වූ නිර්මාණයකි. ඔබ මෙහි මාතෘකාවේ වරහන් තුල "හයිකු කවි" ලෙස ලියා ඇත්තේ ඇයි. එය කිසියම් නිර්මාණයක් ඇසුරින් කළ එකක්ද? නැත්නම්.....

ඒ කොහොම වුනත් මේක ඉතාම හොඳ අදහසක් ඇතුව ලස්සන වදන් යොදා කළ අපූරු නිර්මාණයක්.
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada

මං දන්න මල්ලියෙක් චතුර මල්ලියා. මං හිතනවා චතුර මල්ලියට පිලිතුරක් ලබාදෙන්න මං ඔබගේ නිර්මානයේ පොඩි ඉඩක් ලබා ගත්තට ruzza මල්ලි අමනාප වෙන එකක් නෑ කියල..

මල්ලියා හයිකු කවි සම්ප්‍රදාය ජපන් රටේ බහුලව භාවිතාකරන ඉතාම කෙටි පද වැල් කීපයකින් අදහස ගෙත්තම් කරනා කවි වර්ගයක්..

ජපානයේ පාරම්පරික හයිකු සම්ප්‍රදායට අනුව ජපන් බසින් ලිවීමේදී කවියේ අදහස ලිවිය යුත්තේ පහලට වැටෙන එක තීරුවක් වශයෙනි.
එය එතරම්ම කෙටි විය යුතුය.

නමුත් හයිකු සම්ප්‍රදායේ කවි ඉංග්‍රීසි බසින් හෝ වෙන යම් බසකින් නිර්මානය කරද්දී පේලි 3-4 කට වඩා නොගත යුතු බවයි ඔවුන්ගේ හැඟීම.. මුලිකවම මෙය ජපන් ජාතිකයින් විසින් හැඳින්වුයේ" හොක්කු" නමින්... එම නාමය "හයිකු" බවට වෙනස් කරන ලද්දේ ජපන් ජාතික ලේඛකයෙකු වන මසෝකා ෂීකි විසිනි..

අපේ රටෙත් මෙය මුලින්ම භාවිතා කලා 70 දශකයේ අපට හිටපු ඉතා විශිෂ්ඨ ගණයේ ගේය පද රචකයෙක් හා ගැඹුරු හඬ පෞරුෂයක් තිබු නිවේදකයෙකු වන බංඩාර කේ. විජේතුංඟයන් විසින්....

Last edited:

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada

මොකද මල්ලියට තේරුනේ නැති තැනක් තියෙනවනම මගෙන් කෙලින්ම අහන්න පුලුවන්..

බිම පෙරලිලා හිනාවෙලා ඇස් උඩ පහත දැම්මට මදි..

pm එකක් එවන්නකෝ පැහැදිලි කිරීමක් අවශ්‍ය නම්.....
 
shenat

Well-known member
  • May 13, 2007
    58,562
    86,851
    113
    ආශ්චර්යමත් රටක
    මොකද මල්ලියට තේරුනේ නැති තැනක් තියෙනවනම මගෙන් කෙලින්ම අහන්න පුලුවන්..

    බිම පෙරලිලා හිනාවෙලා ඇස් උඩ පහත දැම්මට මදි..

    pm එකක් එවන්නකෝ පැහැදිලි කිරීමක් අවශ්‍ය නම්.....

    na na waraddak nemei kiwwe... :no::no:
    therune nathuwath nemei.. :D

    meka eyage nirmanayak nemei :lol::lol::rolleyes: ekai.. meka "haiku kawiyak" kiyala dala thiyenne.. haiku kawi kiyanne monawada kiyala mama danne na..:baffled: habai meka eyage nemei kiyala nam dannawa... :):)

    mama eka kiwwe warahan athule haiku kawi kiyala dala thiyena nisa.. naththan kiyanne na.. :no::no: eya meka eyage nirmanayak kiyala kiyanna uthsaha karala na.. :) ehema thibunanam mama meka kiyanne na.. :D mechchara kawi liyana ekkenek wath meka kalin dakala nadda kiyala hithuna.. ayyata nemei kiwwe.. habai oyatath eka adalai ... :D loke thiyena hama kawiyakma danneth na thamai ithin kawruth.. :sorry::D
     
    ආ මල්ලියා මං හයිකු කවි කියන්නෙ මොනවද කියල පැහැදිලි කිරීමක් කලා දැන් ටිකකට ඉස්සරවෙලා. පොඩ්ඩක් බලන්නකෝ උඩින් ඇති මං ලියපු සටහනක..

    මේක එයාගෙ නිර්මානයක් නෙවෙයි නම් එයා කල යුත්තේ හයිකු කවිය ලියපු කෙනාගෙන් උපුටා ගත් කවියක් කියල පෙර වදනෙහි සටහන් කොට තැබීමයි..එය එසේ නම් අපි ඒ මල්ලිව කෙලින්ම දැනුවත් කිරීම තමයි කරන්න ඕනෙ..

    මල්ලිගේ පිලිතුරට ස්තුතියි....