බටුවත්‍ත JVP අපේක්ෂකයා

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,629
    113
    colombo
    බටුවත්‍ත JVP අපේක්ෂකයා

    එහෙ ජේවීපී අපේක්ෂකයා උගෙ ඡන්දෙවත් උට දීගෙන නැද්ද බන්?
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    n64RrGN.jpg

    නාථ සෑර් ගෙන් අහන්න..නාථ සෑර් නැත්නම් ඒ වෙනුවට ගූ ඇන් පී මීඩියා යුනිට් එකේ අය හරි උත්තර දෙයි.
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,629
    113
    colombo
    n64RrGN.jpg

    නාථ සෑර් ගෙන් අහන්න..නාථ සෑර් නැත්නම් ඒ වෙනුවට ගූ ඇන් පී මීඩියා යුනිට් එකේ අය හරි උත්තර දෙයි.

    :lol::lol::lol::lol::lol:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඌ අපේක්ෂකයා උනා කියලා උගේ චන්දෙ ඌට ඕනේ එකෙක්ට දෙන්න පුළුවන් නේ :lol:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,629
    113
    colombo
    ඌ අපේක්ෂකයා උනා කියලා උගේ චන්දෙ ඌට ඕනේ එකෙක්ට දෙන්න පුළුවන් නේ :lol:

    uwath kamathi naththan JVP ekata , aduma tharame uge ganiwath kamathi naththan rate anith minissu gana mona katha da :lol::lol::lol:
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    n64RrGN.jpg

    නාථ සෑර් ගෙන් අහන්න..නාථ සෑර් නැත්නම් ඒ වෙනුවට ගූ ඇන් පී මීඩියා යුනිට් එකේ අය හරි උත්තර දෙයි.

    huta ......:lol: :lol: :lol: :lol: :lol: :lol:

    :yes:
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    බටුවත්ත???? බටුවත්ත ජේ. වී. පී. එකා පහුගිය පළාත් පාලන මැතිවරණයේදී ඉල්ලලා තියෙන්නේ බලුප් එකෙන්. ඒ කියන්නේ මේ සැරේ මහේෂ් කියන එකා ඉල්ලන පක්ෂයෙන්...
     
    cheguvera

    Member
    Mar 17, 2011
    67
    12
    0
    පන්සල් වල චන්ද මධ්‍යස්ථාන තියෙන එකෙන් හොර චන්ද වලට පොට පෑදෙනවා.පන්සල් කියන්නේ හොර ගුහා.ඕවගේ ඉන්න කැරි ගනයො අල්ලගෙන සල්ලි ටිකක් දීලා චන්ද පෙට්ටිය මාරු කරන්න ඇති.චන්ද්‍ර පත්‍රිකාවක් ප්‍රින්ට් කරන්න ලේසි. ගිය පාර මහින්ද ලක්ෂ 5ක් විතර හොර චන්ද දාගෙන දිනුවේ.නැත්නම් මරා ලක්ශ 53යි.2010 අම කඩුවෙල චන්ද ගනන් කරන මද්‍යස්ථානයේ බොස් මගේ හොඳම යාලුවා.තේරිම් භාර නිලධාරි ආනන්ද කරලියද්ද.කඩුවෙල සරත් ෆොන්සේක වැඩි චන්ද 10,00කින් දිනුවා.නමුත් නිවුස් කියනකොට ෆොන්සේක වැඩි චන්ද 15,000කින් පැරදිලා.2010 ජනාධිපතිවරනය ෆොන්සේකා දිනුවා වැඩි චන්ද ලක්ෂ 2 කින්.නමුත් අන්තිමට මැතිවරන කොමසාරිස් බැසිල් රාජපක්ෂ ප්‍රාන ඇපකාරයෙක් විදිහට තියාගෙන මේක අත්සන් කරපන් කියලා බොරු විකෘති ප්‍රතිඵලයක් දුන්නේ.එහෙම කරේ නැත්නම් හෙඩ් ලයින් එකක් ප්‍රින්ට් කරපු පෙපර් එකක් පෙන්නලා .ඒකේ තියෙන්නේ මැතිවරන කොමසාරිස් හදිසි අනතුරකින් මහ රෑ නාරහේන්පිට මෝටර් රථ අනතුරකින් මියයි.ගින්ගෙන දැවුන සිරුර රිය තුල තිබී සොයාගනි.තව එකක මැතිවරන කොමසාරිස් ආතතෛය වැඩිවි සිය දිවි නසා ගනී.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,058
    3,893

    Moko ban me Gota enawata baya wela? Ithin umbalage aanduwa ne. Baya wenne moko?

    Api ehenam palli wala thiyamuda chande? Lebbe hari hondayine ne?:lol::lol::lol:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,629
    113
    colombo
    පන්සල් වල චන්ද මධ්‍යස්ථාන තියෙන එකෙන් හොර චන්ද වලට පොට පෑදෙනවා.පන්සල් කියන්නේ හොර ගුහා.ඕවගේ ඉන්න කැරි ගනයො අල්ලගෙන සල්ලි ටිකක් දීලා චන්ද පෙට්ටිය මාරු කරන්න ඇති.චන්ද්‍ර පත්‍රිකාවක් ප්‍රින්ට් කරන්න ලේසි. ගිය පාර මහින්ද ලක්ෂ 5ක් විතර හොර චන්ද දාගෙන දිනුවේ.නැත්නම් මරා ලක්ශ 53යි.2010 අම කඩුවෙල චන්ද ගනන් කරන මද්‍යස්ථානයේ බොස් මගේ හොඳම යාලුවා.තේරිම් භාර නිලධාරි ආනන්ද කරලියද්ද.කඩුවෙල සරත් ෆොන්සේක වැඩි චන්ද 10,00කින් දිනුවා.නමුත් නිවුස් කියනකොට ෆොන්සේක වැඩි චන්ද 15,000කින් පැරදිලා.2010 ජනාධිපතිවරනය ෆොන්සේකා දිනුවා වැඩි චන්ද ලක්ෂ 2 කින්.නමුත් අන්තිමට මැතිවරන කොමසාරිස් බැසිල් රාජපක්ෂ ප්‍රාන ඇපකාරයෙක් විදිහට තියාගෙන මේක අත්සන් කරපන් කියලා බොරු විකෘති ප්‍රතිඵලයක් දුන්නේ.එහෙම කරේ නැත්නම් හෙඩ් ලයින් එකක් ප්‍රින්ට් කරපු පෙපර් එකක් පෙන්නලා .ඒකේ තියෙන්නේ මැතිවරන කොමසාරිස් හදිසි අනතුරකින් මහ රෑ නාරහේන්පිට මෝටර් රථ අනතුරකින් මියයි.ගින්ගෙන දැවුන සිරුර රිය තුල තිබී සොයාගනි.තව එකක මැතිවරන කොමසාරිස් ආතතෛය වැඩිවි සිය දිවි නසා ගනී.

    surangana kathawak wage thawa ekak kiyahanko
     
    SuperX

    Well-known member
  • Jan 12, 2016
    2,556
    1,362
    113
    Rathnapure

    WOW:shocked::lol::lol:
     
    මහින්ද හොර චන්ද දාල 2010 දිනුවා නම් මොකද 2015 හොර චන්ද දාල දිනුවේ නැත්තේ? ඒ විදිහටම දිනන්න තිබ්බා නේ 2015ත්. :confused:

    ෆොනිට පැරදුනාට වඩා නොන්ඩිනේ, මයිත්‍රීට පැරදුන එක අනික පක්ෂේ මහලේකම්ට පැරදුනා කියන එක නොන්ඩිනේ. එහෙම නම් ඒ මනුස්සයා 2015 හොර කරන්නේ. එහෙම කරන්නේ නැතිව පාඩුවේ ගෙදර ගියා නේ.:confused::yes: