බඩගින්නට මඩ කන හයිටි මිනිස්සු බඩගින්නට මඩ කන හයිටි මිනිස්සු s3337cj4sJQ :sorry::sorry:
hemalsilva Well-known member Oct 16, 2006 16,041 2,692 113 Paraguay Sep 18, 2015 #1 බඩගින්නට මඩ කන හයිටි මිනිස්සු බඩගින්නට මඩ කන හයිටි මිනිස්සු
-සිංහයා- Member Nov 29, 2011 354 30 0 Sep 18, 2015 #3 අපි තුන් වේලම කෑම කන්න පිං කරලා තියනවා .....මම බැලුවේ මේ. ලොකේ කී දෙනෙක් කෑම නැතුව මිය දෙනවාද,දුක් විඳිනවාද....... මේක ඇත්තක්ද බං.? මෙහෙම මිනිසුන් මඩ කන්න පුළුවන් ද.? හදනකොට සීනිත් දානවා නේ.....? විඩියෝ එක තැනක ගැනු කෙනෙක් කියනවා ඒ අයගෙ මේ කෑමෙන් බඩ පිරිනෙවා කියලා.....ඒ අය කන්න කැමෙත්තෙන් නෙමෙයි නමුත් කනවා... පිස්සු හැදෙනවා ...මේවා දකින කොට මෙහෙම කරන්න පුළුවන්ද කියන එක.
අපි තුන් වේලම කෑම කන්න පිං කරලා තියනවා .....මම බැලුවේ මේ. ලොකේ කී දෙනෙක් කෑම නැතුව මිය දෙනවාද,දුක් විඳිනවාද....... මේක ඇත්තක්ද බං.? මෙහෙම මිනිසුන් මඩ කන්න පුළුවන් ද.? හදනකොට සීනිත් දානවා නේ.....? විඩියෝ එක තැනක ගැනු කෙනෙක් කියනවා ඒ අයගෙ මේ කෑමෙන් බඩ පිරිනෙවා කියලා.....ඒ අය කන්න කැමෙත්තෙන් නෙමෙයි නමුත් කනවා... පිස්සු හැදෙනවා ...මේවා දකින කොට මෙහෙම කරන්න පුළුවන්ද කියන එක.
kinkon Well-known member Aug 5, 2007 115,969 2 116,090 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Sep 18, 2015 #4 Hmmm..
Robinhood wage ekek Well-known member Feb 22, 2013 20,698 10,781 113 Sherwood වගේ තැනක Sep 19, 2015 #8 හතුරෙකුටවත් වෙන්න එපා ඇත්තටම ඇයි බන් ඒ රටට මෙහෙම වෙලා තියන්නේ ? පාලකයන්ගේ වැරදි ද නැත්තන් මොකක් හරි පාරිසරික හේතුවක් නිසාද ?
හතුරෙකුටවත් වෙන්න එපා ඇත්තටම ඇයි බන් ඒ රටට මෙහෙම වෙලා තියන්නේ ? පාලකයන්ගේ වැරදි ද නැත්තන් මොකක් හරි පාරිසරික හේතුවක් නිසාද ?
samraj Active member Dec 4, 2011 421 45 28 Sep 19, 2015 #9 ඇයි බංලා මේ කන්න තියෙන උන්ට පයින් ගහන තරමට කෑම තියෙනවා නැති උන් මඩ කනවා
N Necromancer Well-known member Feb 23, 2014 1,284 962 113 Sep 19, 2015 #11 soon our countries also join the list bro. in around 1960 1$ = 1rs. Now 1$ = 140rs . Dont expect anything to get better from that
soon our countries also join the list bro. in around 1960 1$ = 1rs. Now 1$ = 140rs . Dont expect anything to get better from that
ප පොඩි නිළමෙ Active member May 21, 2011 297 41 28 Sep 19, 2015 #12 Necromancer said: soon our countries also join the list bro. in around 1960 1$ = 1rs. Now 1$ = 140rs . Dont expect anything to get better from that Click to expand... ඩොලර් එකට රුපියල් ලක්ෂෙට ගියත් අපිට වගා කරන් කන්න පුලුවන් බන් උන්ට මම හිතන්නෙ වගා කරන්න සුදුසු පරිසරයක් නැහැ
Necromancer said: soon our countries also join the list bro. in around 1960 1$ = 1rs. Now 1$ = 140rs . Dont expect anything to get better from that Click to expand... ඩොලර් එකට රුපියල් ලක්ෂෙට ගියත් අපිට වගා කරන් කන්න පුලුවන් බන් උන්ට මම හිතන්නෙ වගා කරන්න සුදුසු පරිසරයක් නැහැ