බඩගින්නට මඩ කන හයිටි මිනිස්සු

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    බඩගින්නට මඩ කන හයිටි මිනිස්සු

    බඩගින්නට මඩ කන හයිටි මිනිස්සු



    :sorry::sorry:
     
    Nov 29, 2011
    354
    30
    0
    අපි තුන් වේලම කෑම කන්න පිං කරලා තියනවා .....මම බැලුවේ මේ. ලොකේ කී දෙනෙක් කෑම නැතුව මිය දෙනවාද,දුක් විඳිනවාද.......

    මේක ඇත්තක්ද බං.? මෙහෙම මිනිසුන් මඩ කන්න පුළුවන් ද.? හදනකොට සීනිත් දානවා නේ.....? විඩියෝ එක තැනක ගැනු කෙනෙක් කියනවා ඒ අයගෙ මේ කෑමෙන් බඩ පිරිනෙවා කියලා.....ඒ අය කන්න කැමෙත්තෙන් නෙමෙයි නමුත් කනවා...

    පිස්සු හැදෙනවා ...මේවා දකින කොට මෙහෙම කරන්න පුළුවන්ද කියන එක.
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    හතුරෙකුටවත් වෙන්න එපා :sorry:
    ඇත්තටම ඇයි බන් ඒ රටට මෙහෙම වෙලා තියන්නේ ?
    පාලකයන්ගේ වැරදි ද නැත්තන් මොකක් හරි පාරිසරික හේතුවක් නිසාද ? :(
     

    samraj

    Active member
  • Dec 4, 2011
    421
    45
    28
    ඇයි බංලා මේ :(
    කන්න තියෙන උන්ට පයින් ගහන තරමට කෑම තියෙනවා :growl:
    නැති උන් මඩ කනවා :(
     

    Necromancer

    Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    soon our countries also join the list bro. in around 1960 1$ = 1rs. Now 1$ = 140rs . Dont expect anything to get better from that
     
  • May 21, 2011
    297
    41
    28
    soon our countries also join the list bro. in around 1960 1$ = 1rs. Now 1$ = 140rs . Dont expect anything to get better from that
    ඩොලර් එකට රුපියල් ලක්ෂෙට ගියත් අපිට වගා කරන් කන්න පුලුවන් බන්:)
    උන්ට මම හිතන්නෙ වගා කරන්න සුදුසු පරිසරයක් නැහැ :(