බඩගින්නේ මළ පූසෙක්

Gingy

Well-known member
  • Oct 23, 2023
    7,126
    13,441
    113
    aLn5Qe5_460swp.webp
    මේසීන් එක ඇත්ත.දැන් උදේට එකෙක් එනවා 7වෙද්දිකෑමදැම්මෙනැතොත් 7.30වෙද්දිමැරිලා වගේ ඉන්නව
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,222
    4,710
    113
    මුන් ගැන නං දන්නෑ. ඒත් ඔය පාරවල්වල හෙම ඉන්න උන්ට ගෙවල්වල වගේ කන්න ලැබෙන්නෑනෙ. සමහරවිට දවස් ගනන් නැතුව ඇති. ඒත් ඔය ඉන්නෙ උන්.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,299
    102,255
    113
    බල්ලෝ කියලා හිතුවද පැයක් දෙකක් බලයි ඊට පස්සේ කරක් ගහලා කොහෙන් හරි කනවා.
     
    • Like
    Reactions: Inigo Montoya