මේසීන් එක ඇත්ත.දැන් උදේට එකෙක් එනවා 7වෙද්දිකෑමදැම්මෙනැතොත් 7.30වෙද්දිමැරිලා වගේ ඉන්නව
Gingy Well-known member Oct 23, 2023 7,126 13,440 113 Feb 12, 2026 #1 මේසීන් එක ඇත්ත.දැන් උදේට එකෙක් එනවා 7වෙද්දිකෑමදැම්මෙනැතොත් 7.30වෙද්දිමැරිලා වගේ ඉන්නව Reactions: wqe123, Inigo Montoya, හෙළයෙක් and 1 other person
imback2008 Well-known member Nov 1, 2025 2,687 3,513 113 18 Bohitiya Feb 12, 2026 #2 A cat can technically survive about 1–2 weeks without food. Reactions: chanakamanjula, Inigo Montoya and Udee KJ
U Udee KJ Well-known member Feb 10, 2023 5,222 4,710 113 Feb 12, 2026 #3 මුන් ගැන නං දන්නෑ. ඒත් ඔය පාරවල්වල හෙම ඉන්න උන්ට ගෙවල්වල වගේ කන්න ලැබෙන්නෑනෙ. සමහරවිට දවස් ගනන් නැතුව ඇති. ඒත් ඔය ඉන්නෙ උන්.
මුන් ගැන නං දන්නෑ. ඒත් ඔය පාරවල්වල හෙම ඉන්න උන්ට ගෙවල්වල වගේ කන්න ලැබෙන්නෑනෙ. සමහරවිට දවස් ගනන් නැතුව ඇති. ඒත් ඔය ඉන්නෙ උන්.
හෙළයෙක් Well-known member Apr 26, 2014 50,299 102,251 113 Feb 12, 2026 #4 බල්ලෝ කියලා හිතුවද පැයක් දෙකක් බලයි ඊට පස්සේ කරක් ගහලා කොහෙන් හරි කනවා. Reactions: Inigo Montoya
dilann Well-known member Jul 6, 2018 69,059 169,612 113 එකමත් එක රටක Feb 12, 2026 #5 පුකට පයින් එකක් දුන්නනම් ආයිත් පණ එනව හත්පණ එකේ වගේ