බඩගින්න ලෙඩක්ද?

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    බඩගින්න ලෙඩක්ද?

    මම අද බස් එකේ එනකොට බනක් ඇහුනා. ඒ හාමුදුරුවො කියනවා බඩගින්න කියන්නෙ ලෙඩක්ලු. බුද්ධාගම ගැන දන්න එවුන් කියපල්ලා මෙක මොන පදනමකින් කියපු එකක්ද කියල. මාත් බෞද්ධයෙක් හැබැයි මෙහෙම එකක් අහලා නෑ. :angry::angry::angry::angry:
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    aduma gaane oka kiyanna kalin kiyapuwain waakya 10k wath daapan balanna. naththam oka kohoma banata sambanda unada kiyala apata therenne na ne.
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    aduma gaane oka kiyanna kalin kiyapuwain waakya 10k wath daapan balanna. naththam oka kohoma banata sambanda unada kiyala apata therenne na ne.

    mehemai kiwwe. api hamoma leda wenawalu. eth onama nirogee kenekta unath eka ledak hadanewalu. eka thamai badaginna. badaginna kiyanne ledaklu. a leden berenna katawath ba kiyala kiwwe. :yes::yes:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,902
    2
    115,958
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අපි දවසට තුන් පාරක් කනවනෙ දවල් වේලක් එහෙම මිස් උනොත් ටිකක් අමාරුයිනෙ..බඩගින්න ලෙඩකට වඩා දුකක් මම හිතන්නෙ :rolleyes:

    හාමුදුරුවො කිව්වෙ කන්ට ජීවත් වෙන කෑමදාසල ගැනද දන්නෑ :lol:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    අපි දවසට තුන් පාරක් කනවනෙ දවල් වේලක් එහෙම මිස් උනොත් ටිකක් අමාරුයිනෙ..බඩගින්න ලෙඩකට වඩා දුකක් මම හිතන්නෙ :rolleyes:

    හාමුදුරුවො කිව්වෙ කන්ට ජීවත් වෙන කෑමදාසල ගැනද දන්නෑ :lol:

    naha ban ledak kiyala kiwwe. eka thamai matath thiyana prashne. badaginna kohomada ledak wenne. thamanta hithena hithena dewal banata kiwwama buddagama hallu wena ekai wenne :dull::dull::dull:
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    ඒක ඉතින් බඩගින්න සහා රෝගය කියන එකට දෙන නිර්වචනයට අනුව තමයි.
    බඩගින්න කියන්නේ,
    අහාර සදහා උවමනාවක් දැනීම සදහා පෙන්වීමයි

    එතකොට ලෙඩක් කියන්නේ මොකක්ද?
    ලෙඩක් කියන්නේ
    මිනිස්සු ,සත්තුන් ,ශාඛ තුළ ව්‍යුහීය හෝ ක්‍රියාකාරී ආබාධය

    එතකොට ආබාධය කියන්නේ මොකක්ද?
    ආබාධය කියන්නේ,
    ක්‍රමානූකූලි ක්‍රියාවන්ට සිදුවන අවහරිය නැත්නම් බාධාව අබාධායක් කියලා කියනවා.
    අපේ ශරීරයේ විවිධ ක්‍රියාවන් සිදුවෙනවා. හුස්ම ගැනීම, රුධිර සංසරණය වගේ
    එතකොට හුස්ම ගන්න එක තමයි මෙතන ක්‍රමානූකූලි ක්‍රියාව කියන්නේ, ඒ ක්‍රියාවලියට අවහිරයක් බාධාවක් එනවා නම් ඒක අබාධයක් එතකොට ඒක ලෙඩක්. උදාහරණයට ඇදුම තියෙන කොට හුස්ම ගන්න එකට බාධා එනවා, නහය සොටු වලින් බර වුනාම හුස්ම ගන්න එකට බාධා එනවා එතකොට ඒක ලෙඩක්.

    එතකොට බඩගින්න?
    ඒක තමන්ම හිතලා බලන්න.!
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,902
    2
    115,958
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    naha ban ledak kiyala kiwwe. eka thamai matath thiyana prashne. badaginna kohomada ledak wenne. thamanta hithena hithena dewal banata kiwwama buddagama hallu wena ekai wenne :dull::dull::dull:
    බණක් කියන්නෙ පැයක් විතර කියන දෙයක්නෙ සම්පූර්ණයෙන්ම අහන්නෙ නැතුව අවසානයේ ගතයුත්ත තීරණය කරන්න බෑනෙ..ලෙඩක් නම් බෙහෙත් දීල සනීප කරන්න පුලුවන් ඒත් බඩගින්න කියන්නෙ කොච්චර කෑවත් හොඳවෙන්නෙ නැති(කෑම=බඩගින්නට බෙහෙත)ලෙඩක් කියල හාමුදුරුවො කෙනෙක්ට කියන්න පුලුවන් :rolleyes:

    ඔය මට හිතෙන විදිය කිව්වෙ..:rolleyes:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    බණක් කියන්නෙ පැයක් විතර කියන දෙයක්නෙ සම්පූර්ණයෙන්ම අහන්නෙ නැතුව අවසානයේ ගතයුත්ත තීරණය කරන්න බෑනෙ..ලෙඩක් නම් බෙහෙත් දීල සනීප කරන්න පුලුවන් ඒත් බඩගින්න කියන්නෙ කොච්චර කෑවත් හොඳවෙන්නෙ නැති(කෑම=බඩගින්නට බෙහෙත)ලෙඩක් කියල හාමුදුරුවො කෙනෙක්ට කියන්න පුලුවන් :rolleyes:

    ඔය මට හිතෙන විදිය කිව්වෙ..:rolleyes:
    na ne ban. kiwwe kochchara nirogee kenekta unath ledak hadenawa a thamai badaginna kiyala. eeta passe wena katha wagayak kiwwe,... mata ethana awlak danuna nisa thamai mama ubalagen ahuwe buddagame ehema ekak thiyada kiyala. mama nam ahala na. :confused::confused::confused:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,820
    113
    ගෙදර/බෝඩිමේ

    upamawak wage ;)
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,902
    2
    115,958
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    na ne ban. kiwwe kochchara nirogee kenekta unath ledak hadenawa a thamai badaginna kiyala. eeta passe wena katha wagayak kiwwe,... mata ethana awlak danuna nisa thamai mama ubalagen ahuwe buddagame ehema ekak thiyada kiyala. mama nam ahala na. :confused::confused::confused:
    එහෙම එකක් කියල තියෙනවද කියල මමනම් දන්නෙ නෑ බන් ඒත් එක එක හාමුදුරුවො බණ කියල විදියනම් සමාන නෑ..ඔව් ඉතින් උපන්දා ඉඳන් මැරෙනකන් නොමැරී ඉන්න කන්ටම ඕනිනෙ ඒකත් එක්තරා ලෙඩක් කියල කියන/හිතන එකේ වරදක් නෑ කියල උබට හිතෙන්නෙ නැද්ද :rolleyes:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    මේකයි.. කොටින්ම ඉපදීමම දුකක්,දන්න තරමින් දෙවිවරුන්ට ඔහොම ප්‍රශ්ණ නෑ"ලු",හැබැයි ඉතින් බඩගින්න කියන්නෙ මේකට කියල බටහිර විද්යාවට අනුව අර්ථ දැක්වීම් නම් කරන එකේ තේරුමක් නෑ,බණ කියපු හාමුදුරුවෝ ඕක මොන පදනමක් මත ඕක කිවුවද කියලා නම් දන්නෙ නෑ.. :rolleyes:
     
    DJ31K

    Active member
  • Apr 20, 2007
    413
    33
    28
    Badaginna husma ganeema kiyanne okkoma leda thamai. Manushya ramuwen obbata gihin poddak hithala balanna. Budu dahamata anuwa api me loketa enakota mehema badagini thibbada? Mehema ralu shareera thibbada? Me lassana pruthuwiye pas kanna gihinne okkoma leda dagena thiyenne dan ithin windonawa. Me ralu shareeraya nadaththu karanna ithin ralu aahara ganna one. Nathi leda okkoma hadenne oya nisa. Samaja sammathayata anuwa badaginna ledak kiyala nokiwata, meka dagaththu ledak thamai.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    ලෙඩක් කියන්නෙ මෙන්න මේ වගේ දේකටයි කියල අර්ථ දැක්වීම් හදාගෙන තියෙන්නෙත් අපිම නෙ,ඉතින් අන්න ඒ රාමුවෙන් පිටට ගිහින් බැලුවොත් තේරෙයි මේ හැම දේකම අන්තිමේ තියෙන්නෙ නැතිවීම්,ඇතිවීම් විතරයි කියලා.. ;)