බඩගින්න ලෙඩක්ද?
මම අද බස් එකේ එනකොට බනක් ඇහුනා. ඒ හාමුදුරුවො කියනවා බඩගින්න කියන්නෙ ලෙඩක්ලු. බුද්ධාගම ගැන දන්න එවුන් කියපල්ලා මෙක මොන පදනමකින් කියපු එකක්ද කියල. මාත් බෞද්ධයෙක් හැබැයි මෙහෙම එකක් අහලා නෑ.