-බඩගිනි උනාම ලැම්බෝගිනි මතක් වෙන අයට-

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    එක නම් ඇත්ත අද සමන්යෙක් ලම්බෝගිනි කිවුවම් මහිද ගේ ළමයි පොඩ්ඩක් මතක් වෙන් ගතියක් තියනවනේ රටේ. එතින් ඔයත් ලොකු ෆන් කෙනෙක් හින්ද මම හිතුව එහෙම වත්ද කියලා.

    කොහොමත් බය වෙන්න එපා බන් මට්ටුවෙන්නේ වෙන්නේ නැහැ. රන්ජන් රන්ජා එකේ වගේ රගන්න හැදුවට එක තත ජිවිත රගන්න බහ. අනික පලපුරුදු හොරු කවද්ද බන් මාටු වෙන්න හොරකම් කලේ.
    මන් හිතන්නේ ඔය මහින්දගේ ළමයි පපු කාර් ඔක්කොම හිතවත් මිනිස්සු ආදරේට දෙන්න ඇති. එවට් ගහපු තෙල් පවා හිතවත් ෂෙඩ් වළං දෙන්න ඇති. මිනිස්සු ඉරිසියාවට කියන කටත් නේ බන්


    එහෙම හරි අපි හිතමු නේ :D
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ලංකාවේ ලැම්බෝගිනි මෝටර් රථයක් අලෙවි කරන්නේ රුපියල් මිලියන 91 ක් වැනි මිලකටයි.
    next salary eken ekak ganna one :dull:

    mama danna widihata eka thiyenne meegamuwe ... eth ae mu eka wahanne??
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    42
    අගනගරේ කිට්ටුව
    -බඩගිනි උනාම ලැම්බෝගිනි... 01-28-2015 01:49 PM buruwo.. white and orange deka temporary show room eke thiyenna athi. may be for maintenance/ service..

    ඈ යකෝ මගේ රේප් කපලා ඕක මේ මට කියන්නේ උඹට ඕක මෙතන ත්‍රෙඩ් එකේ ප්‍රසිද්දියේ කියන්න බැරි දෙයක්ද....... :rofl::rofl::rofl::rofl: