බඩගිනි කාරයෝ මෙහෙට එන්න.....

MakaBass

Active member
  • Mar 22, 2010
    435
    56
    28
    බඩගිනි කාරයෝ මෙහෙට එන්න.....

    පට්ට බඩගිනි... :( :(
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ඔවු බන් මොකා මේ නැකත හැදුවද මන්ද.
    වෙනදටනම් උදෙන්ම අහාර අනුභවය තියනවනේ.
    හොරෙන් කාල පලුයන්න බැනුම් අහල ඉන්නේ
     

    MakaBass

    Active member
  • Mar 22, 2010
    435
    56
    28
    ඔවු බන් මොකා මේ නැකත හැදුවද මන්ද.
    වෙනදටනම් උදෙන්ම අහාර අනුභවය තියනවනේ.
    හොරෙන් කාල පලුයන්න බැනුම් අහල ඉන්නේ


    මාත් උදේ ලොකු බත් එකක් ඇදල ඇරිය බන්.එත් දැන් බඩගිනි,නැකත එනකන් අඉත් කන්න දෙන්න බැලූ...
     

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    දැන් හරිද දන්නේ නැ
    උබල බඩගිනි බඩගිනි කියනවා දැකල මටත් ආපහු බඩගිනි වගේ