c2r:21281880 said:අඩෝ මම මේකේ කියල තිබුන නිසා බණ්ඩාරවෙල "කමුකෝ" එකෙන් කෑවා...
විස්වාසකරපල්ලා එදා ඉදන් බණ්ඩාරවෙල යන හැම වෙලේම කන්නේ එතනින්...
මම ඉතින් රිවීව් එකකුත් දැම්මා ඒකට....
nvhcc89:21281974 said:some ayya ai silence? site eka update karapan
අඩෝ මම මේකේ කියල තිබුන නිසා බණ්ඩාරවෙල "කමුකෝ" එකෙන් කෑවා...
විස්වාසකරපල්ලා එදා ඉදන් බණ්ඩාරවෙල යන හැම වෙලේම කන්නේ එතනින්...
මම ඉතින් රිවීව් එකකුත් දැම්මා ඒකට....
gepa:21282231 said:අහ් පහුගිය ටිකේ කොහේ වත් යන්ඩවත් සම්පත් දායකයන්ගෙන් රෙස්ටොරන්ට් පිලිබද අප්ඩේට් එකක් වත් ලැබුන් නෑ බං..මේ වීක් එකේ ටිකක් දාන්ට බලනවා. ෆේස්බුක් එකත් අප්ඩේට් උනේ නෑ
පොඩි ඇප් එකක් හදන්න අයිඩියාර් එකක් තියනවා.. ඔබගේ අවදානයට රොම්බ තෑන්ක්ස් ආ