බඩජාරි.කොම

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    බඩජාරි.කොම් කරන කෙනා මේකේ ඉන්න කෙනෙක් නේද.අදුනන කෙනෙක් හරි කමක් නෑ කියන්න ඔනේ දෙයක් තියනවා.

    පේජ් එක අප්ඩේට් වෙන්නේ නැත්තේ මොකෝ.
     

    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    අඩෝ මම මේකේ කියල තිබුන නිසා බණ්ඩාරවෙල "කමුකෝ" එකෙන් කෑවා...
    විස්වාසකරපල්ලා එදා ඉදන් බණ්ඩාරවෙල යන හැම වෙලේම කන්නේ එතනින්...
    මම ඉතින් රිවීව් එකකුත් දැම්මා ඒකට....
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    c2r:21281880 said:
    අඩෝ මම මේකේ කියල තිබුන නිසා බණ්ඩාරවෙල "කමුකෝ" එකෙන් කෑවා...
    විස්වාසකරපල්ලා එදා ඉදන් බණ්ඩාරවෙල යන හැම වෙලේම කන්නේ එතනින්...
    මම ඉතින් රිවීව් එකකුත් දැම්මා ඒකට....



    මමත් ඕකෙන් බලලා කාලා තියනවා.ඒකයි කියන්නේ.නියම අතේ ගානට මැච් වෙන ශොප් තියනවා. zomato sri lanka එකේ තියේන්නේ හයි එන්ඩ් ශොප් අපිට අමාරුයි ඒ වගේ තැනකින් කන්න. ඒකයි .පේජ් එක අප්ඩේට් කරනවනම් සැහේන්න වටිනවා ට්‍රිප් යන අයට එහෙම.
     

    gepa

    Well-known member
  • අහ් පහුගිය ටිකේ කොහේ වත් යන්ඩවත් සම්පත් දායකයන්ගෙන් රෙස්ටොරන්ට් පිලිබද අප්ඩේට් එකක් වත් ලැබුන් නෑ බං..මේ වීක් එකේ ටිකක් දාන්ට බලනවා. ෆේස්බුක් එකත් අප්ඩේට් උනේ නෑ

    පොඩි ඇප් එකක් හදන්න අයිඩියාර් එකක් තියනවා.. ඔබගේ අවදානයට රොම්බ තෑන්ක්ස් ආ
     

    gepa

    Well-known member
  • අඩෝ මම මේකේ කියල තිබුන නිසා බණ්ඩාරවෙල "කමුකෝ" එකෙන් කෑවා...
    විස්වාසකරපල්ලා එදා ඉදන් බණ්ඩාරවෙල යන හැම වෙලේම කන්නේ එතනින්...
    මම ඉතින් රිවීව් එකකුත් දැම්මා ඒකට....

    මම දැක්කා මචන්.. එලස්..
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    gepa:21282231 said:
    අහ් පහුගිය ටිකේ කොහේ වත් යන්ඩවත් සම්පත් දායකයන්ගෙන් රෙස්ටොරන්ට් පිලිබද අප්ඩේට් එකක් වත් ලැබුන් නෑ බං..මේ වීක් එකේ ටිකක් දාන්ට බලනවා. ෆේස්බුක් එකත් අප්ඩේට් උනේ නෑ

    පොඩි ඇප් එකක් හදන්න අයිඩියාර් එකක් තියනවා.. ඔබගේ අවදානයට රොම්බ තෑන්ක්ස් ආ


    Ela kolllo