බඩදැවිල්ල

Apr 6, 2011
769
101
0
එළකිරි එකේ හෙල්ත් සීන් එහෙම දන්න අය ඇති කියල හිතාගෙන මේත්‍රෙඩ් එක දැම්මේ...
මට දැන ගන්න ඕන, දවල්ට පැය 2ක් විතර නිදාගෙන ඇහැරුණාම ලොකු බඩේ දැවිල්ලක් ඇති වෙනවා. ඒ මොකද දන්නෙ නෑ නේද ? හැබැයි ඉතිං පුරවලා කිරි ජෝග්ගුවක් ගැහුවම නම් ඒක අඩු වෙනවා...

අර දැවිල්ලට හේතුව ඇයි දන්නෙ නෑ නේද ?
:)
 

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    බත් කාපු ගමන් නේ බන් නිදා ගන්නේ, එ වෙලාවට කිරි බොන්න බෑනේ...
    බත් කාපු ගමන් නිදන්න එපා බං
    බඩ ගෙඩිය එයි හෝ ගාලා
    ආවොත්න්ම ලේසියෙන් බස්සගන්න බෑ ඕං:no::no::no:
     
    Apr 6, 2011
    769
    101
    0
    බත් කාපු ගමන් නිදන්න එපා බං
    බඩ ගෙඩිය එයි හෝ ගාලා
    ආවොත්න්ම ලේසියෙන් බස්සගන්න බෑ ඕං:no::no::no:
    ඔවු මචං, ගෙදර හිටියොත් දවල්ට අනිවාර්යෙන් නිදා ගන්නවමයි....
    දැනටමත් ටිකක් විතර බඩු බනිස් :(
     

    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    oya enne gastritis ban.
    umbe samaha wel parakku wela gannawa athi.
    bade dawilla wage enawanam
    antacid ekak ganin

    digene, nexpro wage
    hari yay..
    namuth hamadama oka enawanam doc kenekwa hambawenna
    :D