එළකිරි එකේ හෙල්ත් සීන් එහෙම දන්න අය ඇති කියල හිතාගෙන මේත්රෙඩ් එක දැම්මේ...
මට දැන ගන්න ඕන, දවල්ට පැය 2ක් විතර නිදාගෙන ඇහැරුණාම ලොකු බඩේ දැවිල්ලක් ඇති වෙනවා. ඒ මොකද දන්නෙ නෑ නේද ? හැබැයි ඉතිං පුරවලා කිරි ජෝග්ගුවක් ගැහුවම නම් ඒක අඩු වෙනවා...
අර දැවිල්ලට හේතුව ඇයි දන්නෙ නෑ නේද ?