බඩ්ඩ රහත්ම තමයි!

priyade

Well-known member
  • Dec 2, 2017
    10,552
    6,144
    113
    pitiduwa-thero-gossip9-3.gif
    pitiduwa-thero-gossip9-6.gif
    pitiduwa-thero-gossip9-1.gif
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,111
    67,418
    113
    Poddak hitapan.ubalata anagathe penne nane.suba kalayak enawa

    ඒ කාලෙ නන්දෙගෙ frequency එක බලල කියපුව. දැන් ඒක වෙනස් වෙලා ඇති. බොරුනන් Emios ගෙන් අහපන්

    Season 1 Episode 3 GIF by Rick and Morty
    Poddak hitapan tawa future eke suba kalayak enawa.ekata tama gota ona une.ubalata koheda owa penne
    ------ Post added on May 11, 2022 at 11:48 AM
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මූත් එක්ක තර්ක කරන්න බෑ. මූ ගලක් පෙන්නල මැනිකක් කියල කිව්වත් අමාරුයි.

    Uge athi tharkayak na...siwura nisa minissu tone down wenawa...echarai...

    But i like the way he describe buddhism...it is practical...

    Mu dannawa awurudu 2500kata kalin buddha kiyapuwa ada samajeta practical na kiyala...e hinda thamai sinhala baudda kiyala kiyapu gaman sinhalu redda ussan deshapaluwonta puka denne...buddhism kiyanne label ekak witharai...

    Minissunge baawithaawe na eka....samantha badda kare ekata podi practical effects tikak daapu eka..

    Eken wune naamika bauddayo kupitha wuna eka..
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    මූත් එක්ක තර්ක කරන්න බෑ. මූ ගලක් පෙන්නල මැනිකක් කියල කිව්වත් අමාරුයි.
    මූ ගෙ පස්සේ යන උනුත් ඔහොමයි බයියො වගේ. කවදාවත් පිළිගන්නේ නැහැ
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    Uge athi tharkayak na...siwura nisa minissu tone down wenawa...echarai...

    But i like the way he describe buddhism...it is practical...

    Mu dannawa awurudu 2500kata kalin buddha kiyapuwa ada samajeta practical na kiyala...e hinda thamai sinhala baudda kiyala kiyapu gaman sinhalu redda ussan deshapaluwonta puka denne...buddhism kiyanne label ekak witharai...

    Minissunge baawithaawe na eka....samantha badda kare ekata podi practical effects tikak daapu eka..

    Eken wune naamika bauddayo kupitha wuna eka..
    බුදුහාමුදුරුවෝ දේශනා කල දහම මේ එදිනෙදා ජීවිතයට "ප්‍රැක්ටිකල්" දහමක් නෙවෙයි. වරද්ද ගන්න එපා දැන්, ආ බුදුහාමුදුරුවෝ එදිනෙදා මිනිස්සුන්ට නෙවෙයිද බණ කිව්වේ කියලා. ඔවු හොඳ දෙවල් කරන්න කියලා අනුමත කලා. නමුත් ඕක නෙවෙයි ප්‍රතිපදාව. ප්‍රතිපදාවෙදි ලෝකයා නොදන්නා, ලෝකයාට උත්තර වූ දහමක් දේශනා කලේ. ළෝකය ඇතුලේ "ප්‍රැක්ටිකල්" වෙන්න දේශනා කල දහමක් බුද්ධ වචනය තුල නැහැ. එයින් නික්මෙන දහමක්, ඇත්ත ඇති සැටියෙන් දැකගන්න දහමක් දේශනා කලේ. ඔයවගේ මූලික දේවල් නොදන්න නාමික බෞද්ධයන්ට බඩ්ඩ "මාර පොරක්" වුනා. එදිනෙදා සමාජයේ දකින දේවල් ගැන විවේචනයක් කරලා , සඳ ගුරු වගේ ඌටත් නොතේරෙන, අහන් ඉන්න උනුත් හොල්මන් වෙන බහුබූත ප්‍රස්න දාලා, අනිත් උන්ට නොතෙරේන යමක් තමන්ට තියෙනවා කියල වචනයෙන් පෙන්නන්න පුලුවන් බොරුකාරයෙක්. හරියට ධර්මය දන්න බෞද්ධයෙක් බුද්ධ වචනය "ප්‍රැක්ටිකල්" කියන්නේ නෑ.
     
    උඹ කියපු එක උඹටවත් තේරුනාද කියලා මට විස්වාස නෑ...😅😅

    ප්‍රැක්ටිකල් නැති දහමකින් මොනවා කරන්නද...ඒ කියන්නේ බුදු හාමුදුරුවෝ දේශනා කරපු දේ ප්‍රායෝගික නෑ කියල ද?

    එතකොට නිවන් දැකීම, දුක නැති කිරීම, මේවා බොරු වැඩ ද?
     
    • Like
    Reactions: EdNygma