රහත් භාවයට පත් උනාට පස්සේ කියපුවා නේහ්!සිත දියුණු කරල කියපු එකක් ද ?


Poddak hitapan tawa future eke suba kalayak enawa.ekata tama gota ona une.ubalata koheda owa penneඒ කාලෙ නන්දෙගෙ frequency එක බලල කියපුව. දැන් ඒක වෙනස් වෙලා ඇති. බොරුනන් Emios ගෙන් අහපන්
![]()
මූත් එක්ක තර්ක කරන්න බෑ. මූ ගලක් පෙන්නල මැනිකක් කියල කිව්වත් අමාරුයි.
And suduiMuge gal kollada e? Podi ponna patak nam penawa uge
ම්ම්ම්, අයි බන් සුදු කොල්ලෙක් එක්ක Bangkok යන්නේ , භාවනා කරන්න වෙන්න ඇතිMuge gal kollada e? Podi ponna patak nam penawa uge

ම්ම්ම්, අයි බන් සුදු කොල්ලෙක් එක්ක Bangkok යන්නේ , භාවනා කරන්න වෙන්න ඇති![]()
මූ ගෙ පස්සේ යන උනුත් ඔහොමයි බයියො වගේ. කවදාවත් පිළිගන්නේ නැහැමූත් එක්ක තර්ක කරන්න බෑ. මූ ගලක් පෙන්නල මැනිකක් කියල කිව්වත් අමාරුයි.
බුදුහාමුදුරුවෝ දේශනා කල දහම මේ එදිනෙදා ජීවිතයට "ප්රැක්ටිකල්" දහමක් නෙවෙයි. වරද්ද ගන්න එපා දැන්, ආ බුදුහාමුදුරුවෝ එදිනෙදා මිනිස්සුන්ට නෙවෙයිද බණ කිව්වේ කියලා. ඔවු හොඳ දෙවල් කරන්න කියලා අනුමත කලා. නමුත් ඕක නෙවෙයි ප්රතිපදාව. ප්රතිපදාවෙදි ලෝකයා නොදන්නා, ලෝකයාට උත්තර වූ දහමක් දේශනා කලේ. ළෝකය ඇතුලේ "ප්රැක්ටිකල්" වෙන්න දේශනා කල දහමක් බුද්ධ වචනය තුල නැහැ. එයින් නික්මෙන දහමක්, ඇත්ත ඇති සැටියෙන් දැකගන්න දහමක් දේශනා කලේ. ඔයවගේ මූලික දේවල් නොදන්න නාමික බෞද්ධයන්ට බඩ්ඩ "මාර පොරක්" වුනා. එදිනෙදා සමාජයේ දකින දේවල් ගැන විවේචනයක් කරලා , සඳ ගුරු වගේ ඌටත් නොතේරෙන, අහන් ඉන්න උනුත් හොල්මන් වෙන බහුබූත ප්රස්න දාලා, අනිත් උන්ට නොතෙරේන යමක් තමන්ට තියෙනවා කියල වචනයෙන් පෙන්නන්න පුලුවන් බොරුකාරයෙක්. හරියට ධර්මය දන්න බෞද්ධයෙක් බුද්ධ වචනය "ප්රැක්ටිකල්" කියන්නේ නෑ.Uge athi tharkayak na...siwura nisa minissu tone down wenawa...echarai...
But i like the way he describe buddhism...it is practical...
Mu dannawa awurudu 2500kata kalin buddha kiyapuwa ada samajeta practical na kiyala...e hinda thamai sinhala baudda kiyala kiyapu gaman sinhalu redda ussan deshapaluwonta puka denne...buddhism kiyanne label ekak witharai...
Minissunge baawithaawe na eka....samantha badda kare ekata podi practical effects tikak daapu eka..
Eken wune naamika bauddayo kupitha wuna eka..
බුදුහාමුදුරුවෝ දේශනා කල දහම මේ එදිනෙදා ජීවිතයට "ප්රැක්ටිකල්" දහමක් නෙවෙයි. වරද්ද ගන්න එපා දැන්, ආ බුදුහාමුදුරුවෝ එදිනෙදා මිනිස්සුන්ට නෙවෙයිද බණ කිව්වේ කියලා. ඔවු හොඳ දෙවල් කරන්න කියලා අනුමත කලා. නමුත් ඕක නෙවෙයි ප්රතිපදාව. ප්රතිපදාවෙදි ලෝකයා නොදන්නා, ලෝකයාට උත්තර වූ දහමක් දේශනා කලේ. ළෝකය ඇතුලේ "ප්රැක්ටිකල්" වෙන්න දේශනා කල දහමක් බුද්ධ වචනය තුල නැහැ. එයින් නික්මෙන දහමක්, ඇත්ත ඇති සැටියෙන් දැකගන්න දහමක් දේශනා කලේ. ඔයවගේ මූලික දේවල් නොදන්න නාමික බෞද්ධයන්ට බඩ්ඩ "මාර පොරක්" වුනා. එදිනෙදා සමාජයේ දකින දේවල් ගැන විවේචනයක් කරලා , සඳ ගුරු වගේ ඌටත් නොතේරෙන, අහන් ඉන්න උනුත් හොල්මන් වෙන බහුබූත ප්රස්න දාලා, අනිත් උන්ට නොතෙරේන යමක් තමන්ට තියෙනවා කියල වචනයෙන් පෙන්නන්න පුලුවන් බොරුකාරයෙක්. හරියට ධර්මය දන්න බෞද්ධයෙක් බුද්ධ වචනය "ප්රැක්ටිකල්" කියන්නේ නෑ.