බඩුමිල.ඉහලට

NEWS1

Member
Mar 16, 2011
712
59
0
රට පෙරට බඩුමිල හරහට

පාරිබෝගික බදු මිල තව තවත් ඉහල යන ලකුණු .පසුගිය මාසේ උද්ධමන වේගය 8%ක් විය .
ඒ බඩුමිල ඉහල යෑමට පෙරය .එහෙත් මෙම මස මදුමිල ඉහල යාමත් සමග උද්ධමන වේගය 10%ඉක්මවා යනු ඇති බවට විශ්වාස කරේ .
ලොව දැනට වැඩිම උද්ධමන වේගයක් පෙන්නුම් කරන්නේ සිම්බාබ්වේ රජ්‍යයේය.එය 32%කි.


efUuL.jpg


news1 සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට