බඩුමිල නගිනවා : ආණ්ඩුවට බැන බැන ඉමුද ගොඩ යමුද ?

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    අනිවා අාණ්ඩුවට බැණ බැණ ඉන්නෙ පිං බත් ගිලින කාලකන්නි.
    නාගන්නෙ නැතුව ආන්ඩුවක් කරගන්න බැරි පොන්නයන්ගෙ අඳෝනාව :lol:

    බැරිනං අනුර කුමාරටවත් දීලා පලයල්ලකො @N A K A M U R A
     

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    daana eka post ekakata keeyak hamba wenawada danna..$ walinda danna gewanne..lol
    satha 5 k labenne na oi. rajapakshalata thawath puka dena un dakkama peralagena gahanna hithenawa :ROFLMAO:

    නාගන්නෙ නැතුව ආන්ඩුවක් කරගන්න බැරි පොන්නයන්ගෙ අඳෝනාව :lol:

    බැරිනං අනුර කුමාරටවත් දීලා පලයල්ලකො @N A K A M U R A
    සිරාවටම 69 ලක්ෂයක් චන්දෙ දීලත් හරියට ආණ්ඩුවක් කරගන්න බැරි පො*** ඉන්න ආණ්ඩුවක් සහ උන්ටම හරියට තැරි දාර වහල්ලු ටිකක් 🤭
    ------ Post added on Dec 26, 2021 at 2:06 PM
     
    • Haha
    Reactions: hasithayad

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,039
    1,781
    113
    Sydney
    satha 5 k labenne na oi. rajapakshalata thawath puka dena un dakkama peralagena gahanna hithenawa :ROFLMAO:


    ------ Post added on Dec 26, 2021 at 2:06 PM
    Man kiwwa uta bn...gov ekata against mokak hari kiwwoth pora redda ussan duwan enne..hodata gewanawa athi nathan ithin lajjawak thiyena dial ekak ohoma hasirenne nahne..ehema nathan amu mee gawayek wenna oni
     

    kasun102

    Active member
  • Mar 16, 2007
    470
    117
    43
    wadduwa, sri lanka.
    2009 thamai share market hodama bull(up) market . danuth eye wagema up (bull ) market. company profit up and up machan. doller sortage ekak thiyenne. ekath share market ekata positive. export company okkoma uda yanawa.
    Gold wala invest karana eka gana mokada kiyanne.. gold aran thiyana eka gana
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,699
    13,476
    113
    අම්මෝ සුදු පුතේ ලංකාවේ සේයාර මාර්කට් ඒක ?????????

    ඔයිට හොදයි බෙරේ වැවට පනිනවා
     

    Similar threads