බඩුම තමයි.කොවිඩ් ආසාධිතයෙක් ලඟ ඉඳලා ආවේ.!

Sinhala King

Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    මචන් කාටද බන් ඕවා කියන්න පුළුවන්..????? පෞද්ගලික මට හැදුනොත් මම නම් මාස දෙකක් හරි යනකන් පබ්ලික් යන්නේ නෑ.. මූ මාසයයි එළියට බැහැලා..
    නෑ මචං. උන්ව නිරෝධායන මධ්‍යස්ථානයෙන් හරි හොස්පිටල් එකෙන් හරි ඩිස්චාජ් කරන්නේ උගේ pcr එක නෙගටිව් උනාම. අනිත් එක බං මාසයක් විතරම ගිහිල්ලනේ. සාමාන්‍යයෙන් හැදිලා සතියකින් වගේ පස්සේ බෝවෙන සම්භාවිතාවයක් නෑ කියලා කියනවා. ඒ නිසා ඕනවට වැඩිය ඔය සීන් එක හිතට ගන්නෙ නැතුව ඉදපං.
     

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,181
    1,416
    113
    pissuda ban..eka hadila dawas 12 passe katawath bo wennewtah na kiyala kiwwe..
    dan kiyanne daws 7 kata passe bo wenne na kiyala
     
    • Love
    Reactions: BuLaTha

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    නෑ මචං. උන්ව නිරෝධායන මධ්‍යස්ථානයෙන් හරි හොස්පිටල් එකෙන් හරි ඩිස්චාජ් කරන්නේ උගේ pcr එක නෙගටිව් උනාම. අනිත් එක බං මාසයක් විතරම ගිහිල්ලනේ. සාමාන්‍යයෙන් හැදිලා සතියකින් වගේ පස්සේ බෝවෙන සම්භාවිතාවයක් නෑ කියලා කියනවා. ඒ නිසා ඕනවට වැඩිය ඔය සීන් එක හිතට ගන්නෙ නැතුව ඉදපං.
    yeah.. thanks brother for your kind thought..
     
    • Like
    Reactions: Sinhala King

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    මම නම් මචං මාර්තු වලින් පස්සෙ කොණ්ඩේ කපන්න ගියෙ නෑ. අපේ ඒරියා එකේ තාම එක කේස් එකක්වත් නෑ. ඒත් මම පොලට වත් කොන්ඩෙ කපන්නවත් ගියෙ නෑ මාර්තුවල ඉඳල‍
     
    • Like
    Reactions: BuLaTha

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,443
    1
    101,365
    113
    34
    Kalutara
    යකෝ මාසයක්ම ඇතුලේ ඉඳන් ආපු එකෙක්ටද තොපි බය වුනේ. ඌ කතා කරපු නිසා තොපි බය වුනා. උන් කතා නොකළ නම් ඒ ගැන උඹල තාමත් දන්නේ නෑනේ. ඌ නීති විරෝධී වැඩක් කරලා නෑනේ. උට හොඳ වුන නිසානේ ඇවිල්ල තියෙන්නේ. මාසෙකුත් මදි නම් උඹ කියන විදිහට අවුරුද්දක්වත් ඉන්න වෙනවා ඇතුලට වෙලා.
     

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    අනේ මේ තොපි බෝධී සත්වයෝ නොවී ඉඳහල්ලා.. උඹලත් ගිහින් බලපන්කෝ ඔහොම හැදුන එකෙක් ගාවට.. අපිත් දන්නවා මේක AIDS නෙමේ කියලා.. හැදුනොත් කොහොමත් හැදෙනවා.. නිකන් බලෙන් හදා ගන්න ඕනේ නෑනේ.. අනික මගේ යාළුවට අලුත බබා හම්බුනා විතරයි.. දරු දුක දන්න එවුන් දන්නවා ඕකේ බයානකම කම... අපිට මේ ඕක හැදුන එකා කොන් කරන්නවත් මොනවත් නෙමේ.. නමුත් අපි ඔක්කොම පරිස්සම් වෙන්න එපැයි බන්... ඒකයි මේ කියන්නේ..
    අනේ පකෝ අපේ office එකෙත් ඉන්නවා quarantine ඉදල ආපු එවුන් එහෙමයි කියල අපි උබල වගේ රෙද්දෙ රෙවිලා ඉන්නෙ නෑ උන් එක්ක වැඩ කරනවා
     
    • Like
    Reactions: FALL3N and NaiRobi

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,734
    8,475
    113
    හොදට උනු වතුර බීපන්, උනු වතුර නාපන්.. බය වෙන්න එපා
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,575
    22,274
    113
    Gotland
    පිංලිං වලින් නාන්න එපා යකෝ ඕවගෙන් කොල්ලයි බල්ලයි ඔක්කොම නානවාඋබලට අරුගෙන් නැතත් ඔය ලිංගැට්ටෙන් බෝවෙන්න පුළුවන්
    බය නොවී ඉදපන් හැදුන එකාගෙන් බෝවෙන්නේ හැදිලා සති 2කට අඩු කාලයක් ඇතුලත ලු උ මාසයක් ඇද්ද කියන්නේ බය වෙන්න දෙයක් නෑ


    මේ දවස් වල සැලුන් ගානේ රිංගන්න එපා බං මන්නියක් හරි අරන් කපාගනින් කොන්ඩේ.
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    අද මාර වැඩේ උනේ සිංහළු.. අද දවල් කොණ්ඩේ ටිකක් කපා ගන්න ඕනේ කියලා මායි යාළුවයි කොට්ටාවේ සැලෝන් එහෙකට ගියා.. ගිහින් ඉඳගෙන හිටියා තමන්ගේ වාරේ එනකන්.. කොල්ලෙක් හිටියා කොණ්ඩේ කපන සීට් එකේ ඉඳගෙන.. ඉතින් දැන් උගෙත් එක්ක කතාවක් යනවා කොණ්ඩේ කපන එකා.. මමත් ඉතින් ලාවට කන දුන්නා.. කොරොනා සීන් කථාවක් යන්නේ.. කොණ්ඩේ කපන එකා කියපි "උඹ නිසා මමත් සති 2ක් ඇතුලේ" කියලා.. උකනවනේ දාලා.. කොණ්ඩේ කපන එකා හෙට වැඩය යන්න හදන්නේ මාසෙකට පස්සේ.. ඔක්කොම අප්‍රබන්ස් වගේ තේරුන මම මුන්ගේ මැද්දට පැනලා ඇහුවා මල්ලී ඔයා කොවිඩ් පොසිටිව් කෙනෙක්ද කියලා... ට හුකපන් දාලා.. මූ කියපි ඔව් අයියේ මම මේ මාසයක් ඉඳලා අද ආවේ කොණ්ඩේ කපන්න කියලා.. :baffled: :baffled: :baffled: හම්මට උකයි.. බය උනා යකෝ.. උගුර කට වේලිලා ගියා මගෙයි යාළුවගෙයි.. මම නම් එවෙලත් මාස්ක් එක දාන් හිටියේ, යාළුවා හොරාට මාස්ක් එක දා ගත්තා බයේම.. උට ගූ යන්න වගේ ආවා... පස්සේ මම ඇහුවා මල්ලි මොනවද ඔයාට ආපු රෝග ලක්ෂණ කියලා..

    මූ කියපි උට 100 පැනලා දවස් 3ක් උණ තිබ්බලු.. දවස් 2ක් නොනවතින ඔළුව කැක්කුම.. පස්සේ මම ඇහුවා ඔයාට කොහොමද හැදුනේ කියලා.. මූ කියපි වෙඩින්ග් එහෙක මම ග්ලාස් එකක් ශෙයාර් කරන් ගැහුවා ෆ්‍රෙරෙන්ඩ් ශිප් shot එකක්.. ඒකෙන් අයියේ මට හැදුනා කියලා... මල උට්ටයි..:baffled::baffled::baffled: පස්සේ මම ඇහුවා මල්ලී ඔයා කොහෙද හිටියේ කියලා.. මූ කිව්වා බණ්ඩාරගම පොට් එහෙක හිටියේ අයියේ බේත් පෙති දුන්නලු එක එක ජාතියේ කියලා.. මම ඇහුවා මල්ලී දැන් හෙට ඔයා ඔෆිස් යද්දි ඔයාගේ ඔෆිස් එකෙන් එහෙම අවුලක් නැද්ද කියලා.. මූ කිව්වා එහම අවුලක් නෑ කියලා.. පස්සේ මූ කිව්වා උගෙ සෙට් එකේ ගොඩක් හිටියේ මාළු පොට් එකෙන් ආපු එවුන්, උන්ගේ සමහරක් අයට රෝග ලක්ෂණත් නෑ.. ඒත් පොසිටිටිව්ලූ... මායි යාළුවයි බය උනා එකසිය ගානට.. පස්සේ බොරුවක් දාලා අපි එතනින් මාරු උනා... කෙලිනම ආවේ සබන් කෑල්ලක් අරන් පින් ලිඳකට යකෝ... :lol: දෙන්නම ඇඳුම් ගලෝලා නෑවා හොඳට.. අපි AC Saloon එහෙක හිටියේ.. අපි අතරේ මීටර 2ක් වත් තිබේ නෑ පරතරේ... අනේ මන්දා.. හිකිලා ගිහින්ද දන්නේ නෑ... ඉල්ලන් කෑවා වගේ බන්... බඩු පැකට් වෙයි වගේ... :(
    KUMA eka neda? :lol: