බඩුවක් ගන්න හෙල්ප් එකක්.

shopwaiter

Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    මචන්ලා මට microscope එකක් ගන්න ඕන වෙලා තියනවා. ලංකාවේ කොහෙන්ද ඒවා ගන්න පුලුවන්? ගෙන්නන අය කවුද ඉන්නේ. Microscope , bionacular, bionoscope වගේ items?
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,769
    4,866
    113
    නොදකින් විතරක් ! ටයිටල් දාපු හැටි !.. ගුණසේන බුක් ෂොප් එකේ, සරසවි එකේ ඕවා තියනවා ගනින්.
     
    • Like
    Reactions: dilann

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මේකේ බලන්න Microsope වගේ ලැබ් අයිටම්ස් ඕනේ නම්...දන්න විදියට ඔතන හොඳයි..පැලවත්ත ඉසුරුපාය ඉස්සරහා තියෙන්නේ..

    http://colperlab.com/

    Neochem එකෙත් තියෙනවලු..මේක තියෙන්නෙත් පැලවත්තේ..ඉසුරුපාය පහුකරලා කොට්ටාව පැත්තට බස් හෝල්ට් එකක් යන්න ඕනේ...(පල්ලිය පාර බස් හෝල්ට් එක හරියේ)

    http://www.neochem.lk/life-sciences/

    පල්ලෙහා තියෙන එක නම් ඉන්ටනෙට් එකෙන් සර්ච් කරද්දී හම්බුනේ

    https://srilankasciencehouse.com/ (Kandy)
     
    • Like
    Reactions: wqe123 and PHBhagya

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    මචන්ලා මට microscope එකක් ගන්න ඕන වෙලා තියනවා. ලංකාවේ කොහෙන්ද ඒවා ගන්න පුලුවන්? ගෙන්නන අය කවුද ඉන්නේ. Microscope , bionacular, bionoscope වගේ items?
    රත්මලානේ මැලිබන් එක ගාවින් යන පාරේ තියනවා තැනක්
     
    shopwaiter

    Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    Oba me post eka fb damma neda ??
    Man hithuwe wena baduwak kiyala..Gunaseena ekh thiyenava mn hithanne
    lol
    මේකේ බලන්න Microsope වගේ ලැබ් අයිටම්ස් ඕනේ නම්...දන්න විදියට ඔතන හොඳයි..පැලවත්ත ඉසුරුපාය ඉස්සරහා තියෙන්නේ..

    http://colperlab.com/

    Neochem එකෙත් තියෙනවලු..මේක තියෙන්නෙත් පැලවත්තේ..ඉසුරුපාය පහුකරලා කොට්ටාව පැත්තට බස් හෝල්ට් එකක් යන්න ඕනේ...(පල්ලිය පාර බස් හෝල්ට් එක හරියේ)

    http://www.neochem.lk/life-sciences/

    පල්ලෙහා තියෙන එක නම් ඉන්ටනෙට් එකෙන් සර්ච් කරද්දී හම්බුනේ

    https://srilankasciencehouse.com/ (Kandy)
    patta thanks lot
    but prices nane

    රත්මලානේ මැලිබන් එක ගාවින් යන පාරේ තියනවා තැනක්
    ok bro
     
    • Like
    Reactions: D_Mad

    blackheart

    Well-known member
  • Apr 30, 2019
    984
    683
    93
    nuwara trinity eka pahukaran yaddi nam e wage sientific item tiyena kadayak tibba dakala tiyenawa..
     
    shopwaiter

    Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    නුවර නම් ගන්න තැන් තියෙනවා...
    koheda machan mata ewaye prices tikak hoyaganna bariweida?
    Amazon eken lankawata ewana ewa sureda danne na neda ban?? Amazon gana danna kawuruhari kiyanawada?