මචන්ලා මට microscope එකක් ගන්න ඕන වෙලා තියනවා. ලංකාවේ කොහෙන්ද ඒවා ගන්න පුලුවන්? ගෙන්නන අය කවුද ඉන්නේ. Microscope , bionacular, bionoscope වගේ items?
B U M P Brooooooooooooo
ewa toys wage ewa ban man dakalaනොදකින් විතරක් ! ටයිටල් දාපු හැටි !.. ගුණසේන බුක් ෂොප් එකේ, සරසවි එකේ ඕවා තියනවා ගනින්.
රත්මලානේ මැලිබන් එක ගාවින් යන පාරේ තියනවා තැනක්මචන්ලා මට microscope එකක් ගන්න ඕන වෙලා තියනවා. ලංකාවේ කොහෙන්ද ඒවා ගන්න පුලුවන්? ගෙන්නන අය කවුද ඉන්නේ. Microscope , bionacular, bionoscope වගේ items?
Oba me post eka fb damma neda ??
lolMan hithuwe wena baduwak kiyala..Gunaseena ekh thiyenava mn hithanne
patta thanks lotමේකේ බලන්න Microsope වගේ ලැබ් අයිටම්ස් ඕනේ නම්...දන්න විදියට ඔතන හොඳයි..පැලවත්ත ඉසුරුපාය ඉස්සරහා තියෙන්නේ..
http://colperlab.com/
Neochem එකෙත් තියෙනවලු..මේක තියෙන්නෙත් පැලවත්තේ..ඉසුරුපාය පහුකරලා කොට්ටාව පැත්තට බස් හෝල්ට් එකක් යන්න ඕනේ...(පල්ලිය පාර බස් හෝල්ට් එක හරියේ)
http://www.neochem.lk/life-sciences/
පල්ලෙහා තියෙන එක නම් ඉන්ටනෙට් එකෙන් සර්ච් කරද්දී හම්බුනේ
https://srilankasciencehouse.com/ (Kandy)
ok broරත්මලානේ මැලිබන් එක ගාවින් යන පාරේ තියනවා තැනක්
man nuwara nemai bannuwara trinity eka pahukaran yaddi nam e wage sientific item tiyena kadayak tibba dakala tiyenawa..
koheda machan mata ewaye prices tikak hoyaganna bariweida?නුවර නම් ගන්න තැන් තියෙනවා...