තෝ ආතල් එකක් ගන්නද හදන්නේ අපෙන්. කමක් නැහැ. මේ එළකිරි එකේ ඉන්න එක එක පොන්නයින්ගේ කතා අහන්න ඕනේ නැහැ. සාමාන්‍යයෙන් vaginal fluid වලින් හැදෙන්නවා සමාජ රෝග . ඒ උබේ ටෝපාගේ අස්සට ගියොත් . නමුත් මතුපිටින් ගෑවුනා කියල හැදෙන්න තියන චාන්ස් එක අඩුයි. Vaginal fluid and blood can carry HIV, which can pass through the opening at the tip of the penis (urethra); the foreskin if the penis isn't circumcised; or small cuts, scratches, or open sores anywhere on the penis.
ඔය ඇඟිල්ලක තුවාලයක් වගේ තියනවා නම් ඇඟිලි ගහන්න යන්නත් එපා කිම්බවල් අස්සේ.
උබ බයම නම් HIV test එකක් කරන්න පුළුවන. ඒත් උබ ඒ ටෙස්ට් එක හෙට හෝ ලබන මාසෙ කරලා වැඩක් නැහැ. HIV window පීරියඩ් එකක් කියල එකක් තියනවා. එකට අවම වශයෙන් මාස 3 පසු වෙන්න ඕනේ. ඒත් එච්චර කල් ඉන්න බය නම් උබ expose වෙච්ච දවසේ ඉඳල දවස් 10 කට පස්සේ HIV PCR test එකක් කරගනින්. සාමාන්‍ය HIV පරීක්ෂණයකට වඩා එය වඩාත් නිවැරදියි. ටිකක් ලොකු ගානක් යනවා. 12000 වගේ යයි. බය වෙන්න එපා. ලංකාවේ ඕනෑම පුද්ගලික රෝහලක එම පර්ක්ෂණය කරනවා.