බඩුවක් ගහන්නද එපාද?

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,009
    27,658
    113
    36
    Mirihana
    alis.alberta.ca
    පහුගිය අවවුරුදු දෙක තුන තුල මා සහ වයිෆුයි අතර යම් යම් ප්‍රශ්න තිබු අතර ඒ මානසික පීඩනය නිසාම මම විවිද කාන්තාවන ඇසුරු කිරීමට පෙළබිනි. ඉඩ ඇති සෑම විටම ස්පා එකකට යාම හෝ ගණිකාවන් ඇසුරු කිරීම මාගේ පුරුද්ද විය. නමුත් දැන් මාස කීපයක පටන් බිරිද මා හා රන්ඩු නොකරයි. ආදරයෙන් සිටී.
    ලබන මාසේ ආයතනයේ සාදයකට මා හට නිවසින් පිට වීමේ හැකියාවක් ඇති අතර එදාට අවශ්‍ය නම් රාත්‍රිය පුරා කාන්තාවක් සමග හෝටලයක ගත කිරීමේ හැකියාව මට ඇත. වෙනදා නම් කිසිම පැකිලීමකින් තොරව මට මෙය කිරීමට පුළුවන් උනත් දැන් බිරිද සමග ආදරයෙන් සිටින නිසා මාහට එය කිරීමට සිත ඉඩ දෙන්නේ නැත. නමුත් අවුරුදු 20/21 වයසේ තරුණියක් සමග රැයක් ගත කිරීමේ ආසාවද පහව ගොස් නැත. මිතුරනි මා කුමක් කරන්නද?
    .
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    උබ දැන් දවස් දෙක තුනකට කලින් කිව්වා නේද ළමයා ගැන හිතලා බඩු ගහන එක නවත්තනවා කියලා.🤢
    වයිෆ් එක්ක රණ්ඩු වුන එකත් බඩු ගහන්න හේතුවක් කරගෙන 🤢 මසල් එකක් අතුල්ලගන්න උබ විදින දුකක්. 🤮
    ඔව්ව ඔක්කොම උබේ ළමයාගේ පිටින් එනකන් උබ ජීවත් වෙලා ඉන්න ඕනි 😎👍
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,009
    27,658
    113
    36
    Mirihana
    alis.alberta.ca
    උබ දැන් දවස් දෙක තුනකට කලින් කිව්වා නේද ළමයා ගැන හිතලා බඩු ගහන එක නවත්තනවා කියලා.🤢
    වයිෆ් එක්ක රණ්ඩු වුන එකත් බඩු ගහන්න හේතුවක් කරගෙන 🤢 මසල් එකක් අතුල්ලගන්න උබ විදින දුකක්. 🤮
    ඔව්ව ඔක්කොම උබේ ළමයාගේ පිටින් එනකන් උබ ජීවත් වෙලා ඉන්න ඕනි 😎👍
    මගෙ පවු පොඩි එකාගේ පිටින් යන්න පුලුවන්ද බන්? ඒක විද්‍යාත්මක නෑනේ. ඔන්න මං rape කරා නම් එහෙම කියන්නවත් තිබුනා. ගොඩක් වෙලාවට මම වැඩේ ඉවර කරලා කෙල්ලත් එක්ක නෝමල් කතා කරලා උන්ට තියන ප්‍රශ්න ගැනැත් අහලා ඉක්මනට මේ ජොබ් එකෙන් අයින් වෙන්න කියලත් එන්නේ. 🥲
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,137
    67,459
    113
    මගෙ පවු පොඩි එකාගේ පිටින් යන්න පුලුවන්ද බන්? ඒක විද්‍යාත්මක නෑනේ. ඔන්න මං rape කරා නම් එහෙම කියන්නවත් තිබුනා. ගොඩක් වෙලාවට මම වැඩේ ඉවර කරලා කෙල්ලත් එක්ක නෝමල් කතා කරලා උන්ට තියන ප්‍රශ්න ගැනැත් අහලා ඉක්මනට මේ ජොබ් එකෙන් අයින් වෙන්න කියලත් එන්නේ. 🥲
    uba job ekak hoyala denawada ekita ayn wenna kiyanne,ekige tibba mood ekath nethi karala tawa paw karagannawane :oo:
     
    pubudukl

    Well-known member
  • Nov 1, 2007
    1,307
    693
    113
    පහුගිය අවවුරුදු දෙක තුන තුල මා සහ වයිෆුයි අතර යම් යම් ප්‍රශ්න තිබු අතර ඒ මානසික පීඩනය නිසාම මම විවිද කාන්තාවන ඇසුරු කිරීමට පෙළබිනි. ඉඩ ඇති සෑම විටම ස්පා එකකට යාම හෝ ගණිකාවන් ඇසුරු කිරීම මාගේ පුරුද්ද විය. නමුත් දැන් මාස කීපයක පටන් බිරිද මා හා රන්ඩු නොකරයි. ආදරයෙන් සිටී.
    ලබන මාසේ ආයතනයේ සාදයකට මා හට නිවසින් පිට වීමේ හැකියාවක් ඇති අතර එදාට අවශ්‍ය නම් රාත්‍රිය පුරා කාන්තාවක් සමග හෝටලයක ගත කිරීමේ හැකියාව මට ඇත. වෙනදා නම් කිසිම පැකිලීමකින් තොරව මට මෙය කිරීමට පුළුවන් උනත් දැන් බිරිද සමග ආදරයෙන් සිටින නිසා මාහට එය කිරීමට සිත ඉඩ දෙන්නේ නැත. නමුත් අවුරුදු 20/21 වයසේ තරුණියක් සමග රැයක් ගත කිරීමේ ආසාවද පහව ගොස් නැත. මිතුරනි මා කුමක් කරන්නද?
    .
    මමත් ගොඩක් හිතපු ප්‍රශ්ණයක්. ගහපු අවස්තාත් නැතුවම නෙමෙයි. ඇබ්බැහිවන සුළුයි.
     
    • Haha
    Reactions: Ritigala Jayasena69

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,375
    14,202
    113
    ඕව කරන්න එපා බං වයිෆ්ට වත් අවංක වෙන්න බලපං 😐
     
    • Like
    Reactions: Ryan08

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    ගැහුවා කියලා හැහුවට පස්සේ විශේෂ ආතල් එකක් නැනේ බං. ගහන වෙලාවට විතරයි. ඕවට වියදම් කරලා නිකං පස්සේ හිතත් අවුල් කර ගන්න එකේ වැලක් බලලා අතේ ගහපං.
     
    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    මගෙ පවු පොඩි එකාගේ පිටින් යන්න පුලුවන්ද බන්? ඒක විද්‍යාත්මක නෑනේ. ඔන්න මං rape කරා නම් එහෙම කියන්නවත් තිබුනා. ගොඩක් වෙලාවට මම වැඩේ ඉවර කරලා කෙල්ලත් එක්ක නෝමල් කතා කරලා උන්ට තියන ප්‍රශ්න ගැනැත් අහලා ඉක්මනට මේ ජොබ් එකෙන් අයින් වෙන්න කියලත් එන්නේ. 🥲
    podi ekage pitin yanne na ban uba karana ewa, gaani ubata horen wena ekek ekka sapak gai, uba karana de thamai ubata labenne