පහුගිය අවවුරුදු දෙක තුන තුල මා සහ වයිෆුයි අතර යම් යම් ප්‍රශ්න තිබු අතර ඒ මානසික පීඩනය නිසාම මම විවිද කාන්තාවන ඇසුරු කිරීමට පෙළබිනි. ඉඩ ඇති සෑම විටම ස්පා එකකට යාම හෝ ගණිකාවන් ඇසුරු කිරීම මාගේ පුරුද්ද විය. නමුත් දැන් මාස කීපයක පටන් බිරිද මා හා රන්ඩු නොකරයි. ආදරයෙන් සිටී.
ලබන මාසේ ආයතනයේ සාදයකට මා හට නිවසින් පිට වීමේ හැකියාවක් ඇති අතර එදාට අවශ්‍ය නම් රාත්‍රිය පුරා කාන්තාවක් සමග හෝටලයක ගත කිරීමේ හැකියාව මට ඇත. වෙනදා නම් කිසිම පැකිලීමකින් තොරව මට මෙය කිරීමට පුළුවන් උනත් දැන් බිරිද සමග ආදරයෙන් සිටින නිසා මාහට එය කිරීමට සිත ඉඩ දෙන්නේ නැත. නමුත් අවුරුදු 20/21 වයසේ තරුණියක් සමග රැයක් ගත කිරීමේ ආසාවද පහව ගොස් නැත. මිතුරනි මා කුමක් කරන්නද? .