බඩුවක් ගහන්න

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    ඒගානට ලාබයි නේ. මේවයේ ගනං බලපන්

    මචන්ලා ආයෙත් පොඩි ප්‍රශ්නයක් මතු උනා. මේකයි කේස් එක.මම ඊයේ අපේ වලවේ ගඟේ නාන්න ගියා.යනකොට කස්ටියක් ඇවිත් එතන ඩ්‍රාම එකක් ශූට් කරනවා.මම ත් පොඩ්ඩක් ලං වෙලා බැලුවා. ලංකාවේ ඉන්න ජනප්‍රියම ඉටිකිරිස් නිලියක් ගල උඩ රන්ගනේ නිරත වෙලා හිටියා.ආසාවේ බෑ.

    කොහොම හරි මම ඩ්‍රාමා එක කරන කරන කැමරමන්ට පොඩ්ඩක් කිට්‍ටු වෙලා මිනිහා එක්ක කතා වක් දැම්මා. කතාවේ නම දිය කැටයම්ද මොකද්ද එකක්.. මම පොර එක්ක කතා බහ කොරන අතරේ නිලිය ගැනත් පොරට කිව්ව. මම ආසම නිලියක් කිව්වා.ඒ පාර කැමරා කරන එකා මට නිලිය නිදියහනට සෙට් කරන්නද ඇහුවා.. ආසාවේ බෑ.. ‍රැයක් සඳහා ලක්ස එක හමාරක් වගේ යනවා. කැමරා කොටා ටත් රුපියල් 25000 තියාගෙන තමයි ගනන් කිව්වේ.ඒ ගානට ෆුල් පැකේජ් එක..සවස 6ට චෙකින් කැම දෙනවා.. ආයෙත් මම උදේ 5ට පිට වෙන්න ඕනි.බලංගොඩ පොට් එකකට තමා යන්ට වෙන්නේ.

    අපොයින්මන්ට් එක දැම්මේ ලබන සතියේ අඟහරුවාදා.පෙරේදා පුවක් විකුනපු සල්ලි 10000ක් ඇඩ්වාන්ස් කලා.දැන් ප්‍රශ්නේ ඉතුරු සල්ලි ටික.මම මේ බැලුවේ නයක් වත් ගන්න.පර්සනල් loan එකක් ඉකමනට ගන තැනක් තමයි දැනගන්න ඕනි. බඩුවක් ගහන්න කියලා කියන්නත් බෑ රීසන් එක.කස්ටිය දන්නව නම් ශේප් එකේ මේ සල්ලි ටික හොයා ගන්න නයක් ගන්න හොඳ බැන්කුවක් කියන්නකො..ඉටිකිරිස් නිලිය.. හම්බෝ.. ආසාවේ බෑ..



    මචන්ලා යායට පුවක් හැදිලා ලැබේච්ච අස්වැන්නෙන් මමත් නිලි කැලක් සමග පොඩි ෆන් එකක් ගත්තා මතක ඇති.ඒ මිහිරි මතකයන් මතකයෙන් බොඳ වෙන්නත් කලින් මා පාසල් දිවියේ තනි යහනේ වැතිරි නෙත් පියාන කොඳුරමින් අල්ලන සෙල්ලන් කරමින් අපරිමාන සැපක් ගෙන දුන් ඇය සනී අක්කා නොහොත් සනී ලියොන් ලංකාවට පැමිනීමේ ප්‍රීතිමත් ආරංචියෙන් හද පිනා ඉපිලී ගොස් ඇත.

    කුඩා කල සිට ලැප් තිරයේ නිල් චිත්‍රපටි පෙලින් ඇගේ ගතේ රෝමයක් රොමයක් පාසා මා හදුනමි. ඒ ශරීර ස්පර්ශය ලබා නැතත් ගතින් ඉන්නට නැතත් සිතින් මා ඇය ලග තනිවූ මොහොතවල් කොතෙක් නම් තිබුනිද?

    ආශ්චර්යක මහත. ඇය ලන්කාවට එන බව දැනගත්තෙමි..පින්වන්ත දනන් ගෙන් අහන්නේ.මේකේ ටිකට් කොහෙද තියෙන්නේ.ශෝ එකේ ටිකට් එක කීයක් වෙයිද?.දවසකට සෙට් කරගන්න ගම්මිරිස් ගෝනි කීයක් විකුනන්න වෙයිද?ගම්මිරිස් ටිකක් ගනන් දැන්..පොඩ්ඩක් අපේ මෙම්බර්ස්ලා මට කියනවද?කාට හරි ගම්මිරිස් ඕනි නම් කියන්ට.ඉක්මනට විකුනනවා සනී අක්කි ලංකාවට එන්න කලින්..
     

    jaliyaela

    Active member
  • Jan 4, 2017
    533
    104
    43
    අපේ රටේ එවුන්ගේ හැටි නියමෙට කියල තියෙනවා
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,532
    22,215
    113
    Gotland
    ගම්මිරිස් ටික බඩුවට දීපං සල්ලි වෙනුවට සිම්පල් ප්ලෑන් එකක් නේ
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,532
    22,215
    113
    Gotland
    සිරිපාලයා ගියා ගියාමයි මං මේ බැලුවේ අපහු එන්නේ කොහොමද කියල
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,930
    4,592
    113
    මෙන්න කොල්ලෝ උඹ ගහල මටත් සෙට් කරපන් මමත් සැලරි ඇඩ්වාන්ස් 1ක් මදි අඩුවට මොනවා හරි විකුණලා ගහනවා
     
    මෙන්න කොල්ලෝ උඹ ගහල මටත් සෙට් කරපන් මමත් සැලරි ඇඩ්වාන්ස් 1ක් මදි අඩුවට මොනවා හරි විකුණලා ගහනවා

    අඩෝ කොටා සනුද්දිරි sayat එකේ ඉන්නවා උබ ඒකිට මෝල් වෙන comment එකක් දාපන්
    ඒකේ comment එක දැම්මේ කවුද කියලා හොයන්න බෑ
    මේකේ Rep දෙනවා වගේ තමා
    ඒවට උත්තර ඒකි instagram දාවි
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,930
    4,592
    113
    Podi Silva - පොඩි සිල්වා;21908799 said:
    අඩෝ කොටා සනුද්දිරි sayat එකේ ඉන්නවා උබ ඒකිට මෝල් වෙන comment එකක් දාපන්
    ඒකේ comment එක දැම්මේ කවුද කියලා හොයන්න බෑ
    මේකේ Rep දෙනවා වගේ තමා
    ඒවට උත්තර ඒකි instagram දාවි

    ewapan lin eka balanna