බඩුවක් ගෙන්න ගන්න

t.dinusha

Well-known member
  • Dec 2, 2007
    1,269
    338
    83
    බඩුවක් ගෙන්න ගන්න

    මචන් මට හොද AVG Fullface helmet එකක් ගෙන්න ගන්න ඔනේ....original එකක්..කවුරුත් නැද්ද පොරක් මට ගෙන්නලා දෙන්න...හැබැයි Original එකක් වෙන්න ඔනේ.....
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,172
    4,079
    113
    invoke db "Injected Memory"
    ගෙන්න ගන්න කියන්නෙ Town එකෙන්ද ? උබේ ගමේ ඉදලා ආසන්නතම Town එකට කොච්චර දුරද බං ?? දවස් කීයක් යනවද යන්න ??? කාට කියලද ගෙන්න ගන්නෙ ? ගමෙන් මාසෙකට පාරක් Town එක දන්න පොරක් Town එනවද? ??
    විහිලුවක් කලෙ. . ගනන් ගන්න එප .. ..
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    ගෙන්න ගන්න කියන්නෙ Town එකෙන්ද ? උබේ ගමේ ඉදලා ආසන්නතම Town එකට කොච්චර දුරද බං ?? දවස් කීයක් යනවද යන්න ??? කාට කියලද ගෙන්න ගන්නෙ ? ගමෙන් මාසෙකට පාරක් Town එක දන්න පොරක් Town එනවද? ??
    විහිලුවක් කලෙ. . ගනන් ගන්න එප .. ..

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    හිනා ගිහින් පන යනවා මුන්ට තියෙන ප්‍රශ්න ඇහුවහම නේ සහෝ....:lol::lol::lol::lol: