බඩුවක් ගෙන්න ගන්න මචන් මට හොද AVG Fullface helmet එකක් ගෙන්න ගන්න ඔනේ....original එකක්..කවුරුත් නැද්ද පොරක් මට ගෙන්නලා දෙන්න...හැබැයි Original එකක් වෙන්න ඔනේ.....