මගේ ex කෙනෙක් ඉන්නවා. සමාජෙට පෙන්නන්නේ ඉතාමත් දැහැමි ජිවිතයක් ගත කරන බිස්නස් කරන wealthy family එකක කෙල්ලෙක් වගේ. ඒ වගේම තමයි සමාජේ ටිකක් ප්‍රසිද්ධ චරිත එහෙම සෑහෙන්න අඳුරනවා. කතා බහෙන් හැසිරීමෙන් ඉන්න විදියෙන් කිසිම නරකක් සැකයක් ඒකි ගැන හිතෙන්නෙම නෑ. ඒකෙන් තමයි කොල්ලෝ අල්ලගන්නෙත්. ඒ උනාට එක පාර කොල්ලෝ 6ක් 7ක් run කරනවා මාට්ටු නොවෙන්න ලස්සන බොරු රඟපෑම් ටිකක් දාලා ජිවිත කතාවක් හදාගෙන.
පොඩි කාලෙම අම්මා තාත්තා නැතුව හැදුන දුක් විඳපු ළමා කාලයක් පෙන්නලා දැන් ඉන්න තත්වෙට තනියම දියුණු වුණා කියලා පෙන්නන්නේ. ඇත්තටම කොල්ලෝ ආස ඒ වගේ උත්සහවන්ත කෙල්ලොන්ට නිසා ලේසියෙන්ම අහු වෙනවා.
මෙකි අනුකම්පාව ගන්නේ ඒකිට depression තියෙනවා සහ කලින් කොල්ලා මේකිට ගහලා බැනලා අත් කකුල් කැඩෙන්න පහර දීලා ඉතාමත් අවුල් ජිවිතයක් ගත කරනවා කියලා පෙන්නලා. හැබැයි ඇතුලාන්තයෙන් gold digger කෙනෙක් සමාජෙට ප්‍රසිද්ධ චරිත සමග නිදියන්න කැමති හීනමානයක් තියෙන කෙනෙක් හොඳට ඉන්න පවුල් මැද්දට ඇවිත් ප්‍රශ්න ඇති කරන එක පාර කොල්ලෝ ගොඩක් රවට්ටන ගමන් උන් එක්ක රූම් ගානේ යන ලෝක බඩුවක්.
මාත් සෑහෙන්න චාටර් එකක් කාලා ඉන්නේ ඒකි නිසා. ඒකෙන් පස්සේ ඒකි නොන්ඩි උන නිසා ටික කාලයක් මුළු සමාජෙන්ම අතුරුදහන් වෙලා ඉඳලා ඔන්න ආපහු දැන් එලි බහින්න අරන් සුදනා වගේ. දැන් ආපහු හරිම සිල්වත් කෙල්ල වගේ සමාජෙට පෙන්වන්නේ. මේකි පොරවන් ඉන්න බැටළු හම අයින් කරලා ඇතුලාන්තයෙන් ඉන්න ජරා සතාව සමාජෙට expose කරන්න විදියක් ඕන.
මං සාමාන්‍යයෙන් කාගෙන්වත් පළිගන්නේ නෑ. කෙල්ලොන්ට චාටර් වැඩ කරන්නෙත් නෑ. ඒත් මේකිට නම් සමාජෙට සුදු චරිතයක් කියලා පෙන්නන්න බැරි කරන්න ඕනා. මොකද ඒ තරම් චරිතේ අවුල් සහ තව කොල්ලෝ අහු වෙන්න පුළුවන් ඉස්සරහට. මං වගේම තව ගොඩක් කොල්ලෝ ඉන්නවා මේකිට අහු වෙලා. මං මේ ගොඩක් කෙටියෙන් කතාව කිව්වේ. අවශ්‍ය නම් මුළු කතාවම එකින් එක කියන්න පුළුවන් සහ මාත් එක්කම ඉද්දි වෙන උන් එක්ක ගියපු ඒවත් ෆොටෝ එක්කම සාක්‍ෂි සහිතව පෙන්නන්නත් පුළුවන්.

.