බඩු ආවා .. ගිනි නරියා නොහොත් Fire Fox අලුත්ම සංස්කර&

බඩු ආවා .. ගිනි නරියා නොහොත් Fire Fox අලුත්ම සංස්කර&

55015284.jpg



මේ පාරත් ඔන්න Fire Foxඅලුත් version එකක් හදුන්වා දීල තියනවා ..
මේක windows 7 වලටයි windows 8 වලටයි නම් පට්ට ..

ඒ වගේම පෙර සංස්කරණයේදී හදුනාගත් දෝෂයන් කිහිපයක් නිවැරදි කර තිබෙනවා. Firefox 18 හී ඇතුලත් අලුත් JavaScript compiler (IonMonkey) එක නිසා Web Apps හා Games වල ක්‍රියාකාරිත්වයේ වේගය 25% කින් වැඩි බවයි පැවසෙන්නේ.

firefox-18.jpg



Official Changelog:

NEW: Faster JavaScript performance via IonMonkey compiler.
NEW: Support for Retina Display on OS X 10.7 and up.
NEW: Preliminary support for WebRTC.
CHANGED: Experience better image quality with our new HTML scaling algorithm.
CHANGED: Performance improvements around tab switching.
DEVELOPER: Support for new DOM property window.devicePixelRatio.
DEVELOPER: Improvement in startup time through smart handling of signed extension certificates.
HTML5: Support for W3C touch events implemented, taking the place of MozTouch events.
FIXED: Disable insecure content loading on HTTPS pages (62178).
FIXED: Improved responsiveness for users on proxies (769764).


ඔන්න එහෙනම් බා ගන්න >>

 
  • Like
Reactions: roshan bro

rukmalranaweera

Well-known member
  • Jan 1, 2007
    2,712
    1,512
    113
    මටනම් firefox එපාවෙලා තියෙන්නේ උන්ගේ youtube lag ප්‍රශ්නේ හින්ද.:growl::growl:
    දැන් මම පාවිච්චි කරන්නේ Chrome. මාර fast !!:yes:

    firefox මේ version එක try කරලා බලන්න ඕනේ:nerd::nerd:
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මටනම් firefox එපාවෙලා තියෙන්නේ උන්ගේ youtube lag ප්‍රශ්නේ හින්ද.:growl::growl:
    දැන් මම පාවිච්චි කරන්නේ Chrome. මාර fast !!:yes:

    firefox මේ version එක try කරලා බලන්න ඕනේ:nerd::nerd:


    :nerd::nerd::nerd::nerd:
    ea mokakda bn youtube awla..... mata nam kavadavath ehema ekak avith ne... firefox forever :D