බඩු එන්න කොච්චර කල් යයිද ?

Nima98

Well-known member
  • Aug 18, 2023
    292
    255
    63
    මං damro එකෙන් ගිය මාසෙ අග sofa එකක් ගත්තා තාම ආවෙ නෑනේ උන් estimate කරපු දවස් ටිකත් පැන්න මාසයක් විතර යනවද sofa එකක් deliver වෙන්න 🥲
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,798
    11,173
    113
    m
    මං damro එකෙන් ගිය මාසෙ අග sofa එකක් ගත්තා තාම ආවෙ නෑනේ උන් estimate කරපු දවස් ටිකත් පැන්න මාසයක් විතර යනවද sofa එකක් deliver වෙන්න 🥲
    warehouse wala badu iwarai lu, call krla ahapan, un dan feb anthimata date dala denne sofa wala
     
    • Like
    Reactions: Nima98

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,980
    15,472
    113
    New Zealand
    මොන බ්‍රාන්ච් එකේද බන්?
    ස්ටොක් ඒ බාන්ච් එකේ නැතිනම් ළගම එකකින් හරි එවනවානේ. කෝල් කරලා අහලා බැලුවේ නැද්ද?
     
    • Like
    Reactions: Nima98

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,299
    113
    Chilaw
    DEC 15 wage damma eka 22 awa. un habai 22 kiyalama kiwa gannakota.

    Ado fk bn mn me sathiye aga ahuwa mula ahuwhm kevva estimate date ekat ei keyl ane mnd mokak karnnd keyl gihin hmbennth hithnw
    stock check karala neweida bn gaththe.
    ------ Post added on Jan 11, 2025 at 11:12 PM
     
    Nima98

    Well-known member
  • Aug 18, 2023
    292
    255
    63
    මොන බ්‍රාන්ච් එකේද බන්?
    ස්ටොක් ඒ බාන්ච් එකේ නැතිනම් ළගම එකකින් හරි එවනවානේ. කෝල් කරලා අහලා බැලුවේ නැද්ද?
    කඩවත එකෙන් අපිට ලග එකෙන් දැම්මෙ උන් කිවවා ලගින් දාන්න කියලා ඉක්මනින් එයි කියලා 🥲 අහුවා මේ සතියෙ බ්‍රහස්පතින්දා එන්වා කියලා තිබ්බෙ මන් මේ සතියෙ මුල අහුව උන් කිවව බ්‍රහස්පතින්දා හරි සිකුරාදා හරි එයි කියලා අදත් නෑ
     
    Nima98

    Well-known member
  • Aug 18, 2023
    292
    255
    63
    DEC 15 wage damma eka 22 awa. un habai 22 kiyalama kiwa gannakota.

    stock check karala neweida bn gaththe.
    ------ Post added on Jan 11, 2025 at 11:12 PM
    Stock තිබ්බ mchn උන්ට estimate date ekak pennwa ne stock thiye nm

    Na echcara yanne na . mata Fridge eka deliver kara dawas 3n. Call karala ahapan mkda une kiyala.
    මට පෙන්නෙ මුන් අපි payment කරහම තමයි බඩු හදන්නෙ
    ------ Post added on Jan 11, 2025 at 11:15 PM
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,798
    11,173
    113
    මං damro එකෙන් ගිය මාසෙ අග sofa එකක් ගත්තා තාම ආවෙ නෑනේ උන් estimate කරපු දවස් ටිකත් පැන්න මාසයක් විතර යනවද sofa එකක් deliver වෙන්න 🥲
    mn htanne unge stock naa,
    kalin sithala pettiyak gaddi nam kiwwa dawasata wada kalin genawa
    siratwatama ada man gia sofa baladna, unge man balapu eka (owow htto gann aduma eka ) badu iwarai hadanna. penna dala thibba eka denna wenneth altuh ekak ekata replace karanna awama kiyala kiwwa. ekath yako feb 10 wage , ehema nathi untho feb anthimna wage wei kiwwa frabic da mokkda labbak naa ekai seen eka

    tv, fan, wage ewanm stock have, bed walath samahara mgul naha, mettanam thibba
     
    • Like
    Reactions: Nima98

    Nima98

    Well-known member
  • Aug 18, 2023
    292
    255
    63
    Stock natuwa ati ban..season neh
    ඔව් නේ මාසයක් විතර යයිද

    mn htanne unge stock naa,
    kalin sithala pettiyak gaddi nam kiwwa dawasata wada kalin genawa
    siratwatama ada man gia sofa baladna, unge man balapu eka (owow htto gann aduma eka ) badu iwarai hadanna. penna dala thibba eka denna wenneth altuh ekak ekata replace karanna awama kiyala kiwwa. ekath yako feb 10 wage , ehema nathi untho feb anthimna wage wei kiwwa frabic da mokkda labbak naa ekai seen eka

    tv, fan, wage ewanm stock have, bed walath samahara mgul naha, mettanam thibba
    අඩේ එහෙමද mchn thx your informations ❤️ මං branch එකට ගිහින් බලන්නම් හබැයි ගද්දිනම් ඔහොම කිව්වෙ නෑ උන් සල්ලි ගන්න විතරයි බලන් ඉන්නෙ
    ------ Post added on Jan 11, 2025 at 11:22 PM

    damro eken hadannath kalin order gannawa :-) oka ewai tikak kal giyama
    මටත් පේන්නෙ ඒක තමා මුන් orders වලට තමා බඩු හදන්නෙ warhouse කතාව බොරුවක්
    ------ Post added on Jan 11, 2025 at 11:26 PM
     
    • Love
    Reactions: wissnshaftler

    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,903
    1,318
    113
    මං damro එකෙන් ගිය මාසෙ අග sofa එකක් ගත්තා තාම ආවෙ නෑනේ උන් estimate කරපු දවස් ටිකත් පැන්න මාසයක් විතර යනවද sofa එකක් deliver වෙන්න 🥲
    ownge veda den chater, baduwa hondata check karala baara ganian
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,444
    5,556
    113
    ඔව් නේ මාසයක් විතර යයිද

    අඩේ එහෙමද mchn thx your informations ❤️ මං branch එකට ගිහින් බලන්නම් හබැයි ගද්දිනම් ඔහොම කිව්වෙ නෑ උන් සල්ලි ගන්න විතරයි බලන් ඉන්නෙ
    ------ Post added on Jan 11, 2025 at 11:22 PM

    මටත් පේන්නෙ ඒක තමා මුන් orders වලට තමා බඩු හදන්නෙ warhouse කතාව බොරුවක්
    ------ Post added on Jan 11, 2025 at 11:26 PM
    ow mehe eken mata nam order karaddima kiwwa. stock ne late wenawa kiyala.

    habai gedaratama awith set karala denawane.
     
    Nima98

    Well-known member
  • Aug 18, 2023
    292
    255
    63
    වචනෙකින් හරි sup එකක් දුන්න කට්ටියට thx අද බඩු ආවා ❤️🙂