බඩු-ඒඩ්ස්

vinuga

Well-known member
  • Dec 16, 2014
    1,045
    1,553
    113
    දිවයින පුරා කාන්තාවක් 45000 ක් ගණිකා වෘත්තියේ..! ඒඩිස් ආසාධිතයන් 2600 ක්..! වැඩි විස්තර මෙන්න

    ලංකාවේ බොහෝ ප්‍රද‍ේශ වල රහසිගතව පවත්වාගෙන යන ගණිකා නිවාස පිළිබඳව නිරන්තරයෙන්ම වාර්ථා වෙනවා. ඒ වගේම පසුගිය දින කිහිපයේත් මහා පරිමාණයෙක් කරගෙන ගිය ගණිකා නිවාස කිහිපයක්ම නීතියේ රැහැනට කොටුකර ගන්නට පොලීසිය සමත් වුනා.

    කෙසේ වෙතත් දිවයින පුරා කාන්තාවක් 45000 ක් ගණිකා වෘත්තියේ යෙදෙන බවත්, ඔවුන් දිනකට පිරිමින් ලක්ෂ තුනකට පමණ සේවය සපයන බවත් කුරුණෑගල රෝහලේ ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්ධන ඒකකයේ විශේෂඥ වෛද්‍ය එච්.ඒ.සී.ඩබ්. හතුරුසිංහ මහතා පසුගියදා ප්‍රකාශ කර තිබුනා.

    ඔහු මේ පිළිබඳව අනාවරණය කලේ ජාත්‍යන්තර ඒඩ්ස් දිනයට සමගාමීව කුරුණෑගල තරුණ බෞද්ධ සංගම් ශාලාවේදී පැවති වැඩසටහනකට එක්වෙමින්.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍යවරයා මෙලෙසද ප්‍රකාශ කලා.

    සමලිංගික සේවනයේ යෙදෙන ලාංකිකයන් ගණන වෛද්‍ය සමීක්ෂණ අනුව ලක්ෂ 07 ක් පමණ වුනත්, සමලිංගික සංවිධාන පවසන්නේ ඔවුන්ගේ වාර්තා වලට අනුව එම ප්‍රමාණය ලක්ෂ 25 ක් පමණ වන බවයි.

    දැනට හඳුනාගත් HIV ආසාධිතයන් 2600 කට ආසන්න පිරිසක් සිටිනවා. ආසාධිතයන් බහුලව වාර්ථා වන දෙවැනි පළාත හැටියට පසුගිය කාලයේදී වයඹ පළාත නම්කර තිබුණා. නමුත් දැන් ඒ තත්වය වෙනස් වී තිබෙනවා.

    මේ වන විට පාසල් හා උපකාරක පන්ති යන දරුවන්ට දේශන පවත්වනවා. සායන පැවැත්වීම, අත්පත්‍රිකා හා ස්ටිකර් බෙදාදීම, මාධ්‍ය මගින් ජනතාව දැනුවත් කිරීම තුලින් 2025 දී ඒඩ්ස් ලංකාවෙන් තුරන් කිරීම සඳහා දිස්ත්‍රික් මට්ටමින් කෙරෙන වැඩසටහන් සාර්ථකව ක්‍රියාත්මක වෙනවා.

    වයස අවුරුදු 15 සිට 24 දක්වා තරුණයන් ලිංගාශ්‍රිත රෝගවලට ගොදුරුවී සිටිනවා. ඒ වයස් කාණ්ඩවල පිරිස දැනුවත් කිරීමේ නව වැඩපිළිවෙළක් දැනට සැළසුම් කර තිබෙනවා.
     
    Last edited:

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    සල්ලි දීලා බඩු ගහන්න එපා. බස් ස්ටන්ඩ්වල ඉන්න කුනු බඩුවලටත් ගහනවනේ මිනිස්සු. එහෙම ගිහින් ගෙදර් ගැනිටත් ගහනවා. ඒකිත් වටේ යන උට්ටක් නම් ගමටම හරි.