බඩු ගන්න තැනක්
එලකිරි එකේ ඉන්නවනේ බිස්නස් කරන කොල්ලො ඉතින් මට දැන ගන්න ඔන බන් මම බේබ් කෙයා සොප්(shop) එකක් කරන්න අදහසක් තියෙනව ඉතින් මට මෙකට මොන වගේ බඩුද දාන්න පුලුවන්, කොහෙන්ද බඩු ගන්නේ , මීට අමතරව විකුනන්න පුලුවන් එව තියෙනවද කියල පොඩි හෙල්ප් එකක් දෙන්න පුලුවන්නම්
තෑන්ක් මචන්ලා...!!!!

Last edited: