Athe gahala dan ethi wela inne machan....![]()
gahapan ita passe salli aparade kiyala hitei awulak ne gahala amaruwa ivarayak karaganin..

junior member lata rep enable na ban..as i knowmachan rep dena widiha kiyannako...mama mekata aluth![]()

දවසක උඹට අවංකවම ආදරය කරන කෙල්ල උඹ ඉතා යහපත් පුරුසයෙක් කියලා හිතාගෙන ඉන්න අතරෙ... යට ගිය දවස ඒ පුරුසයා බඩුකාරයෙක් කියලා දැනගත්තාම.. උඹ කොහොමද ඒකට මූන දෙන්නෙ?![]()

හොඳ කරන්න බැරි/අමාරු ලෙඩකුත් හදාගෙන සල්ලි වලින් තමාව පිනව න්න තියෙන එක මාර්ගයක පලවෙනි පියවර තියල ජිවිතේ කාලකන්නි කරගන්නේ නැතුව shape එකේ හිටහන් බන් .ගහපු එවුන් කියයි වැඩේ හරි ශෝක් කියල ඒ උනාට විඳවන්න සෙට් උනොත් ඕක කරන්න උබට අත හිත සහ අරක දුන්න අය ළඟ නැහැ .අනිත් එක තමයි කෙල්ලෙක් නැති නිසා බඩුවක් ගහන්න ඕනේ කියන තොප්පිය දාගන්න එපා මොකද ඊට පස්සේ උබට කෙල්ලෙක් සෙට් උනාම උබ ඒකිව දකින්නේ legal -pros කෙනෙක් වගේ ,marriage life අල වෙන්න එක හේතුවක් තමයි ඕක ,විනාඩි 15ක අතල් එකකට උබේ මුළු අනාගතයම පාවල දෙන්න තරම් මෝඩ වෙන්න එපා බන්
බඩු ගහන්නෙ පොලවෙද තම්නන්ගෙ එවා ගහපන් ඇති තරම් අනුන්ගෙ එවාට අත තියන්න එපා

හොඳ කරන්න බැරි/අමාරු ලෙඩකුත් හදාගෙන සල්ලි වලින් තමාව පිනව න්න තියෙන එක මාර්ගයක පලවෙනි පියවර තියල ජිවිතේ කාලකන්නි කරගන්නේ නැතුව shape එකේ හිටහන් බන් .ගහපු එවුන් කියයි වැඩේ හරි ශෝක් කියල ඒ උනාට විඳවන්න සෙට් උනොත් ඕක කරන්න උබට අත හිත සහ අරක දුන්න අය ළඟ නැහැ .අනිත් එක තමයි කෙල්ලෙක් නැති නිසා බඩුවක් ගහන්න ඕනේ කියන තොප්පිය දාගන්න එපා මොකද ඊට පස්සේ උබට කෙල්ලෙක් සෙට් උනාම උබ ඒකිව දකින්නේ legal -pros කෙනෙක් වගේ ,marriage life අල වෙන්න එක හේතුවක් තමයි ඕක ,විනාඩි 15ක අතල් එකකට උබේ මුළු අනාගතයම පාවල දෙන්න තරම් මෝඩ වෙන්න එපා බන්

ema kellooo dan kaale nathi atara unda jiwithe kawadahari mokek ekka hari lagala thiyena nisa baya wennepa banදවසක උඹට අවංකවම ආදරය කරන කෙල්ල උඹ ඉතා යහපත් පුරුසයෙක් කියලා හිතාගෙන ඉන්න අතරෙ... යට ගිය දවස ඒ පුරුසයා බඩුකාරයෙක් කියලා දැනගත්තාම.. උඹ කොහොමද ඒකට මූන දෙන්නෙ?![]()

ate paraka gahala nida ganin ban- save yourself Rs 4000/- and HIV.