අඩෝ මාර සින් එක කියන්නේ බඩුවක් ගහල ගෙදර ගියාම පොඩි පොඩි දේවල් වලට අපි දෙන්න තරහ වෙනවා. දවස් දෙක තුන කතා නොකර ඉන්නවා ඊට පස්සේ. පස්සේ බලපුවම තරහ වෙන්න කාරනෙකුත් නෙවෙයි ඉතින්. මට හිතෙන්නේ වැරදී කාම සේවනය සහ මේ තරහ වීම අතර සම්බන්ධයක් ඇති කියලා.
මම වැරදී කරන නිසා මම හිතනවා එයා මොන දේ කරත් ඉවසනවා කියලා. නමුත් මගේ තියන ego එක නිසා මමත් second වෙන්න කැමැති නෑ.
කොහොමත් PEP* කෝස් එකෙන් පස්සේ මේ දේ වලින් අයින් වෙන්නයි මම හිතන් ඉන්නේ. අපි ඔක්කොම කරන්නේ සතුට වෙනුවෙන්නේ. මගේ සතුට මගේ හිත ඇතුලෙ මමම හදා ගන්න මම උත්සහ කරනවා දැන්.
* Post-exposure prophylaxis (PEP) is a short course of HIV medicines that can prevent HIV if taken within 72 hours of a possible exposure. PEP should only be used in emergency situations.
Related articles