බඩු ගැහුවට පව් නෑලු.

jaathi

Well-known member
  • May 8, 2016
    1,262
    1,110
    113
    Anuradhapura
    oya hukannalata pissu badu gahala nathuwa kohomada yako badu gahana ewa gana danne. ekedi wena waradda gana danne kalakanni wesa ballo..kanna nathuwa mahanawela pimpi kelala..enawa methana anith unge jiwitha kanna..matanam penna ba kalakanni..deshapaluwoi ounui thama me rata kawe.. henagahanna one ounta
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113

    සාමාන්‍ය සමාජ අර්ථයෙන් මේකට පිලිතුරක් දීපන්..
    .
    1) මනුස්සයෙක් ඉන්නවා කසාද බදින්න කැම්තිනැ/බදින්න බැ/බදින්න කෙනෙක් හම්බ උනේ නැ
    උට කාමාසවක් ඇතිඋනොත් ඒමනුස්සයා ඒක මැනේජ් කරන්නේ කොහොමද?

    2) මනුස්සයෙක් ඉන්නවා, උගේ පවුල සෙක්ස් කරන්න ඉඩ දෙන්නේ නැ හෝ
    උගේ පවුල ජිවතුන් අතර නෑ හෝ
    උගේ පවුල ඌත් එක්ක නැ
    මේවගේ අවස්ථාවක ඒ මනුස්සයාට ඇතිවන ලින්ගික අවශ්‍යතා කලමනාකරනය කරන්නේ කොහොමද?
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    @ChoronaSottiya
    මම ප්‍රශ්නයක් ඇහුවේ..
    උබ ප්‍රශ්නයක් අහනවට අකමැතිද?
    පිලිතුරක් දියන් :)
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    කරිඤ්ඤං ගහලා බණ කියද්දි මෙහෙම තමා
     
    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,606
    6,878
    113
    වදුරව
    @ChoronaSottiya
    මම ප්‍රශ්නයක් ඇහුවේ..
    උබ ප්‍රශ්නයක් අහනවට අකමැතිද?
    පිලිතුරක් දියන් :)
    බුදු දහමට අනුව කාමයට ඇලෙන එකත් පාපයක්.

    අධ්ක ආශාව, සෑහීමකට පත් නොවීම වගෙ දෙවල් සසර තුලම ජීවත් වෙන්න මිනිසාව යොමුකරන පාපී චෙතනා

    බුදු දහම 'සාමාන්‍ය සමාජ අර්ථයෙන්' අර්ථ දක්වන්න බෑ මිත්‍රයා. බුදු දහමේ ආරම්බයම සාමන්ය සමාජයෙන් ඔබ්බට සිතීම
     
    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,327
    7,223
    113
    oya hukannalata pissu badu gahala nathuwa kohomada yako badu gahana ewa gana danne. ekedi wena waradda gana danne kalakanni wesa ballo..kanna nathuwa mahanawela pimpi kelala..enawa methana anith unge jiwitha kanna..matanam penna ba kalakanni..deshapaluwoi ounui thama me rata kawe.. henagahanna one ounta
    machan whts wrong with the above statement according to the Pitaka?
     
    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,941
    3,609
    113
    Anuradhapura
    mm nm oke kiyana eke waraddak dakinne na....ohoma thama darmaye thynne....Title eka nm waradiyi...me swamin wahanse kynne kama mithyacharaya sandaha pau pirenne na kyla.....Anith ayata bambasara kadagaththa kyla pau sidda wenw
     
    • Like
    Reactions: bokaRaj and bruges

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,809
    1
    58,062
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සාමාන්‍ය සමාජ අර්ථයෙන් මේකට පිලිතුරක් දීපන්..
    .
    1) මනුස්සයෙක් ඉන්නවා කසාද බදින්න කැම්තිනැ/බදින්න බැ/බදින්න කෙනෙක් හම්බ උනේ නැ
    උට කාමාසවක් ඇතිඋනොත් ඒමනුස්සයා ඒක මැනේජ් කරන්නේ කොහොමද?

    2) මනුස්සයෙක් ඉන්නවා, උගේ පවුල සෙක්ස් කරන්න ඉඩ දෙන්නේ නැ හෝ
    උගේ පවුල ජිවතුන් අතර නෑ හෝ
    උගේ පවුල ඌත් එක්ක නැ
    මේවගේ අවස්ථාවක ඒ මනුස්සයාට ඇතිවන ලින්ගික අවශ්‍යතා කලමනාකරනය කරන්නේ කොහොමද?
    සාදුල කියන විදිහක් තමයි ඉතින්
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,598
    10,156
    113
    කාමයෙහි වරදවා හැසිරීම කියන කරුණු සම්පුර්ණ වෙන්නෙ නැත්තං පාපය වෙන්නෙ කොහොමද
     
    Last edited:

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    කෙල්ල නොදෙන නිසා වෙන කෙල්ලෙක් ටෝක් කරලා හරි බඩ්ඩක් හරි ගැහුවොත් පව් නැද්ද :rolleyes:
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,567
    6,150
    113
    61FX4fRk7DL._AC_SY355_.jpg