මචන්ලා, දැන් ලංකාවට ebay, අලිබබා, amazon වගේ online stores වලින් බඩු ගේන්න පුලුවන්ද? මෑතකදී කිසිම දෙයක් ගෙන්නුවේ නැති නිසා sure නෑ. amazon එකෙන් පොතක් ගෙන්න ගන්න ඕනි.
ඒ කියන්නේ limit එකට වඩා pay කරන්න ගියොත් bank එකෙන් payment එක block කරනවා ද ?පුළුවන් ලිමිට් තියනවා උපරිම 50,000 වගේ
රිවර්ස් කරනවා මම 150,000ගානක එකක් කරන්න ගිහිල්ලා NTB එකෙන් ආපහු එකවුන්ට් ඒකටම හැරෙව්වාඒ කියන්නේ limit එකට වඩා pay කරන්න ගියොත් bank එකෙන් payment එක block කරනවා ද ?
ehemada. thanks ban for the infoරිවර්ස් කරනවා මම 150,000ගානක එකක් කරන්න ගිහිල්ලා NTB එකෙන් ආපහු එකවුන්ට් ඒකටම හැරෙව්වා
lankawe bank ekakin da pay kare ? payment proof illuwada bn genakota ?ඕන දෙයක් ගෙන්නන්න පුළුවන් payment එක කරන්න පුළුවන් නම්
තව tax වැඩි. මං ගිය සතියේ කාර් එකට ලක්ෂ 40ක බඩු ගෙන්නුවා UPS, DHL හරහා. ඔක්කොම ගෙදරටම ආවා කිසි හෙනයක් නැතුව
නෑ මචං මෙහෙ bank වලින් එච්චර ගාණක පේමන්ට් එකක් කරන්න දෙන්නේ නෑනේ. මං payoneer වලින් ගෙව්වේ 370 ගානේ payoneer ඩොලර් අරගෙන.lankawe bank ekakin da pay kare ? payment proof illuwada bn genakota ?
thanks bn. mamath computer parts tiakak genna balan hitiye payoneer eken pay karanna sure nathuwa.නෑ මචං මෙහෙ bank වලින් එච්චර ගාණක පේමන්ට් එකක් කරන්න දෙන්නේ නෑනේ. මං payoneer වලින් ගෙව්වේ 370 ගානේ payoneer ඩොලර් අරගෙන.
Payment proof ඉල්ලනවා ගෙව්වේ කොහොමද කියලා. එතකොට මං ලියුමක් ලියලා දුන්නා ලංකාවේ බැංකුවකින් නෙමෙයි ගෙව්වේ පිටරට යාලුවෙක්ට කියලා payoneer වලින් කියලා. එහෙම කිව්වම හරි හැබැයි tax එක ගහනවා රිදෙන්න 70% විතර වදිනවා වාහන පාට්ස් වලට.
මේ මං ඕක ගැන අහපු thread එක. හැමෝම බෑ බෑ කිව්වට ඕන මගුලක් වෙන්න කියලා මං ඕඩර් කළා. කිසි අවුලක් නැතුව බඩු ඇවිත් release කළා කස්ටම් එකෙන්. මොන approval, license එකක්වත් ඕනේ නෑ
https://elakiri.com/threads/වාහන-පාර්ට්ස්-ගෙන්නන්න-බැරිද-බං.2069301/
UPS වලින් නම් ලියුම දුන්නම ඇති. DHL එකෙන් ලියුමත් එක්ක යාලුවගෙන් transaction එකේ screenshot එකක් ඉල්ලලා එවන්න කියනවා. එතකොට payoneer එකෙන් payment එක කරපු එකේ screenshot එකකුත් print කරලා අමුනලා යවන්න ලියුම එක්කthanks bn. mamath computer parts tiakak genna balan hitiye payoneer eken pay karanna sure nathuwa.
thanks machanUPS වලින් නම් ලියුම දුන්නම ඇති. DHL එකෙන් ලියුමත් එක්ක යාලුවගෙන් transaction එකේ screenshot එකක් ඉල්ලලා එවන්න කියනවා. එතකොට payoneer එකෙන් payment එක කරපු එකේ screenshot එකකුත් print කරලා අමුනලා යවන්න ලියුම එක්ක
Laksha 40ka baduඕන දෙයක් ගෙන්නන්න පුළුවන් payment එක කරන්න පුළුවන් නම්
තව tax වැඩි. මං ගිය සතියේ කාර් එකට ලක්ෂ 40ක බඩු ගෙන්නුවා UPS, DHL හරහා. ඔක්කොම ගෙදරටම ආවා කිසි හෙනයක් නැතුව

Bodykit, bonnet spoiler, air suspension, wheelsLaksha 40ka badu![]()
Mokadda bn wahane.europeandaBodykit, bonnet spoiler, air suspension, wheels