අද බඩු ඩීල් එකේ 69 සේල් එක පටන් ගත්තා. ඕනේ දෙයක් තියෙනවා නම් සාදාරනයි වගේනම් ඕඩර් කරන්න
AhhhCapaCapa Well-known member Oct 16, 2022 3,043 3,918 113 ඇඩ්රස් නෑ Jun 9, 2023 #1 අද බඩු ඩීල් එකේ 69 සේල් එක පටන් ගත්තා. ඕනේ දෙයක් තියෙනවා නම් සාදාරනයි වගේනම් ඕඩර් කරන්න Spoiler: ලින්කුව https://www.badudeal.lk/product-category/69-sale/ Reactions: speedmalli and හෙළයෙක්
අද බඩු ඩීල් එකේ 69 සේල් එක පටන් ගත්තා. ඕනේ දෙයක් තියෙනවා නම් සාදාරනයි වගේනම් ඕඩර් කරන්න Spoiler: ලින්කුව https://www.badudeal.lk/product-category/69-sale/
The Chairman Well-known member Jan 24, 2012 2,362 3,753 113 70 Jun 9, 2023 #2 loku ganak adu nane Reactions: AhhhCapaCapa
AhhhCapaCapa Well-known member Oct 16, 2022 3,043 3,918 113 ඇඩ්රස් නෑ Jun 9, 2023 #3 The Chairman said: loku ganak adu nane Click to expand... සාමාන්‍යයෙන් අඩුයි. අනිත් ශොප් වල මීට වඩා අඩුවට තියෙන්නත් පුලුවන්
The Chairman said: loku ganak adu nane Click to expand... සාමාන්‍යයෙන් අඩුයි. අනිත් ශොප් වල මීට වඩා අඩුවට තියෙන්නත් පුලුවන්
S siri_ayya Well-known member Feb 1, 2022 16,966 1 29,885 113 Jun 9, 2023 #4 Bump Reactions: AhhhCapaCapa
Gwynbleidd Well-known member Aug 7, 2020 11,862 22,157 113 Kaer Morhen thewitcher.com Jun 9, 2023 #5 POV: You do your tests on PROD https://www.badudeal.lk/product/test-item-mekata-mokuth-ewanne-na/ Reactions: AhhhCapaCapa
AhhhCapaCapa Well-known member Oct 16, 2022 3,043 3,918 113 ඇඩ්රස් නෑ Jun 9, 2023 #6 Gwynbleidd said: POV: You do your tests on PROD View attachment 207201 Click to expand... Lol
Honey Bunch Well-known member Nov 24, 2018 17,240 26,693 113 Kandy Jun 10, 2023 #7 ubeda site eka atal wage Test Item – Mekata mokuth ewanne na මේකට අපි මොනවත් එවන්නේ නෑ. මේක ටෙස්ට් අයිටම් එකක්. කැමතිනම් ඕඩර් කරන්න හැබැයි මොකුත් එවන්නේ නෑ Reactions: AhhhCapaCapa
ubeda site eka atal wage Test Item – Mekata mokuth ewanne na මේකට අපි මොනවත් එවන්නේ නෑ. මේක ටෙස්ට් අයිටම් එකක්. කැමතිනම් ඕඩර් කරන්න හැබැයි මොකුත් එවන්නේ නෑ
reddit Well-known member Aug 18, 2016 9,035 8,292 113 Chilaw Jun 10, 2023 #8 offers තිබ්බේ ඊයේ බන් 6/9 දැන් ඉවරත් ඇති. උදේ 6.9 ඉදන් හවස 6.9 වෙනකන්. පස්සේ ටීමේ පොඩ්ඩක් වැඩි කරලා තිබ්බ, දැන්නම් කොහොමද දන්නේ නැහැ. මුන්ගේ බඩුනම් අවුලක් නෑ, සමහරවෙලාවට daraz coupon වලින් මීට අඩුවට සෙට් වෙනවා. Reactions: AhhhCapaCapa
offers තිබ්බේ ඊයේ බන් 6/9 දැන් ඉවරත් ඇති. උදේ 6.9 ඉදන් හවස 6.9 වෙනකන්. පස්සේ ටීමේ පොඩ්ඩක් වැඩි කරලා තිබ්බ, දැන්නම් කොහොමද දන්නේ නැහැ. මුන්ගේ බඩුනම් අවුලක් නෑ, සමහරවෙලාවට daraz coupon වලින් මීට අඩුවට සෙට් වෙනවා.
BLACKLIST_MEMBER Well-known member Feb 9, 2008 37,854 14,813 113 127.0.0.1 Jun 10, 2023 #9 meke ko badu naane lanka ads da mokakda eke wage nane
5tech Well-known member Dec 19, 2008 16,785 2,779 113 ඇයි එන්නද ? අනේ හු" Jun 10, 2023 #10 madei awa baduwak balanna Reactions: AhhhCapaCapa and Ritigala Jayasena69
Ritigala Jayasena69 Well-known member Apr 26, 2021 13,638 24,002 113 උඩරට Jun 10, 2023 #11 disappointed Reactions: AhhhCapaCapa