බඩු දාලා සිංහලු. 😍

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    මම කෝල් කරලා කිව්වා බන් අජන්තයට, වැඩේ හරිනම් එච්චරයි
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    මේ අර ඉස්සර දෙමළ ප්‍රවෘත්ති කියපු කොට තුමා නේද😳
    ඔව්, ලොතරැයි ප්‍රතිපල එහෙම කිව්වේ. මේ මනුස්සයත් දැන් මැරිළලු.


    මම කෝල් කරලා කිව්වා බන් අජන්තයට, වැඩේ හරිනම් එච්චරයි
    අජන්ත බ්ලොක් ගල් ද?
     
    • Sad
    Reactions: LINDA_ADERSON_22

    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    ඩිලානි ද?
    1715772698636.png


    meki name 1k mokakda?
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara


    ඩිලානි අබේවර්ධන. ඔය වගේ ලුක් එකක් තමා මට සෙට් වෙලා හිටපු නාසිස්ට් ගෑනිත්. ලස්සනයි හැබැයි ගොබ්බයි. පිහිය රත්තරන් කියල ඇනගන්න බෑනේ. :(
     
    • Like
    Reactions: Reincarnator