බඩු පටවන්න බැරි ජපන් කෝච්චි.. 😂

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඌ කියන වැඩේ ඇත්ත මේක අතින් ඉල්ලල තියාගන්න සීන් එකක් තියෙන්නෙ. මිනිස්සු ඉල්ලන දේ තමා දෙන්නෙ.
    ඔව් බන්... එකනං ඇත්ත. කන්න බොන්න නැතත්.
    පවුල දිනවන්න ඕන.

    පව් නේද අපි.:(
    ☹️

    jothisha karyalayak daganin rocket rohitha... anawaki kiyana unta set wenne eka.
    😹
    මම නම් දන්න විදියට ජපානය ලෝන් දෙන්නෙ අබාන්ස්ල දෙන බඩු වගේ. පොලියක් නෑ. හැබැයි පොලියෙ ගාන වගේ දෙතුන් ගුණයක් බඩුවට දාල ඒකතු කරල තියෙන්නෙ. ජපානෙන් ණය අරන් හදනවට වඩා දෙතුන් ගුණයක පොලියට ගත්තත් මේ වගේ රේල් පාරවල් දෙක තුනක් හදන්න පුළුවන්.
    කොහොමත් බන් චිනෙන් දෙක තුනක් හදන්න හරි යන ගානට තමා ඒත් ගන්නෙත්. අවුරුද්දක්වත් තියෙන්නෙ නෑ චින බඩු. ඊට වඩා මේවා අවුරුදු 50ක්වත් පාවිච්චි කරන්න පුලුවන්

    ඒකෙ පාට කැතයි. ඒක වෙන්න ඇති එපා කියන්න ඇත්තෙ.
    😅

    First this is not a project to transport containers from Maradana! It is to ease the congestion from vehicles transporting people eg cars, buses , vans etc
    So Col Uni Art Faculty Prof Gunaruwan had not read the feasibility report. eg he said that this railway line only shorten length of time of journey from Maradana to Homagama by 30 minutes. This is not correct , time save is more than 2 and half hours. The 30 minute Prof talked was alternate line which was rejected without bends which save 30 minutes! But the project had rejected that proposal considering cost effectiveness. Our Prof had not even read the feasibility studies and other Engineers on the committee are silent due to his political clout! I feel sorry for GR having such people as advisors

    දේශපාලකයො ඉන්නකං ඔහොම තමා
    ------ Post added on Mar 6, 2021 at 3:42 PM
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    මෙට්‍රෝ LRT වෙනස දන්නේ නැති එවුන්නේ යකෝ ලංකාවේ ඉන්නේ. අර උඩින් කියලා තියෙන එක තමයි. ජපනාට පුකේ අමාරුව නෑ අපිට අඩු පොලියට ණය දෙන්න. උන් බිලියන 2කට දෙන project එකට අර නැතිවෙන පොලියත් එකතු කරනවා. ඒ විතරක් නෙවේ, අවුරු 5න් 5ට service කරන්න, replace කරන්න ඕනේ කොටස් ගන්න ඕනෙත් උන්ගෙන්. ඒවා ගණන් ඔක්කොටම වඩා. උන් long term චිනාගේ ප්‍රොජෙක්ට් එක වගේ තුන් ගුණයක් විතර අපිට කෙලිනවා.
     
    • Like
    Reactions: lasankandy

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,640
    14,286
    113
    මම නම් දන්න විදියට ජපානය ලෝන් දෙන්නෙ අබාන්ස්ල දෙන බඩු වගේ. පොලියක් නෑ. හැබැයි පොලියෙ ගාන වගේ දෙතුන් ගුණයක් බඩුවට දාල ඒකතු කරල තියෙන්නෙ. ජපානෙන් ණය අරන් හදනවට වඩා දෙතුන් ගුණයක පොලියට ගත්තත් මේ වගේ රේල් පාරවල් දෙක තුනක් හදන්න පුළුවන්.

    මෙට්‍රෝ LRT වෙනස දන්නේ නැති එවුන්නේ යකෝ ලංකාවේ ඉන්නේ. අර උඩින් කියලා තියෙන එක තමයි. ජපනාට පුකේ අමාරුව නෑ අපිට අඩු පොලියට ණය දෙන්න. උන් බිලියන 2කට දෙන project එකට අර නැතිවෙන පොලියත් එකතු කරනවා. ඒ විතරක් නෙවේ, අවුරු 5න් 5ට service කරන්න, replace කරන්න ඕනේ කොටස් ගන්න ඕනෙත් උන්ගෙන්. ඒවා ගණන් ඔක්කොටම වඩා. උන් long term චිනාගේ ප්‍රොජෙක්ට් එක වගේ තුන් ගුණයක් විතර අපිට කෙලිනවා.
    උඹල දෙන්නට මේවා prove කරන්න numbers තියනවද නැත්තම් casually ආණ්ඩුවට පුක දෙනවද?
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    උඹල දෙන්නට මේවා prove කරන්න numbers තියනවද නැත්තම් casually ආණ්ඩුවට පුක දෙනවද?
    Casually අනුරයගෙයි සජියගෙයි ගල් කොල්ලොන්ගේ පුක පලනවා. :lol:

    Initial investment එක ඩොලර් බිලියන් 2යි. කිලෝමීටර් 15.7යි. ආසන්න වශයෙන්. ඔතනින ඩොලර් බිලියන එකහමාරක්ම ජපානෙට. ඒ කියන්නේ එක කිලෝමිටරේකට ඩොලර් මිලියන 100යි. ආසන්න වශයෙන් රුපියල් කෝටි 2000යි. මිනිස්සු 400ක් උදේ හවස එහෙ මෙහෙ ගෙනියන්න පුළුවන් LRT system එකකින් අපිට ඉතුරු කරන්න පුලුවන්ද මේ ගාන? අවුරුදු 20ක් ගියත් බෑ. මේ initial investment එක විතරයි. තව මේකට operational cost එක එකතු වෙන්න ඕනේ. අවුරුදු 5න් 5ට ඕවා ජපානෙන්ම ගෙනත් සම්පුර්ණයෙන්ම repair කරන්න ඕනේ. අවුරුදු 40 ඉවර වෙද්දී අපි උන්ටම ආපහු ඩොලර් බිලියන 6,7ක් ගෙවලා.

    ඡන්දේ දිනන්න රාජගිරිය ගුවන් පාලම කෙටි කරලා හදලා ඉක්මනට open කරලා දැන් traffic එක එහෙමම තියාගෙන තඩි ණයකුත් ගෙවන ගමන් තව පාටලිගෙ LRT එකකුත් ගෙනත් පුක පලාගන්න තමයි මේකේ උන්ට ඕනේ.
     
    ආ source මොකුත් නැති casual පුක දීමක් නේද? :baffled: චීනෙන් long term ලාබයි කියන එක back කරන්න numbers තියනවද ඇහුවම උගේ හිතළු කියවනවා

    අව්ලක් නෑ ඔයාගේ රස්සාව කරගෙන යන්න :rofl:
     
    • Like
    Reactions: lasankandy

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    ආ source මොකුත් නැති casual පුක දීමක් නේද? :baffled: චීනෙන් long term ලාබයි කියන එක back කරන්න numbers තියනවද ඇහුවම උගේ හිතළු කියවනවා

    අව්ලක් නෑ ඔයාගේ රස්සාව කරගෙන යන්න :rofl:
    කොහෙද පොන්ස් මෙතන චිනේ කතාවක් තියෙන්නේ? Source මෙතන දාන්න බෑ මේ උට්ටේ මට attach කරන්න බෑ space නෑ කියනවා. ජපානෙට පුක දීලා දීලා ඒක ගත්තේ නැති උනාම automatically ඒක චීනෙට දුන්නා කියලා හිතාගෙන ඌම logic එකක් හදාගන්නවා. එක අතකට රාජපක්ෂල දඩමස් ගේන්න හයිවේ හැදුවේ කියනකොට විසිල් ගහලා හුරේ දාපු උන්නේ. උන්ට මොන logic ද? :lol::rofl:
     
    agnilam

    Active member
  • Feb 14, 2011
    377
    110
    43
    Colombo
    කොහෙද පොන්ස් මෙතන චිනේ කතාවක් තියෙන්නේ? Source මෙතන දාන්න බෑ මේ උට්ටේ මට attach කරන්න බෑ space නෑ කියනවා. ජපානෙට පුක දීලා දීලා ඒක ගත්තේ නැති උනාම automatically ඒක චීනෙට දුන්නා කියලා හිතාගෙන ඌම logic එකක් හදාගන්නවා. එක අතකට රාජපක්ෂල දඩමස් ගේන්න හයිවේ හැදුවේ කියනකොට විසිල් ගහලා හුරේ දාපු උන්නේ. උන්ට මොන logic ද? :lol::rofl:
    kohamada ban per kilometer cost eka haduwe?
    maintenance facility,station, rolling stock walata yana ganan wala breakdown ekak uba dakkada
     
    • Like
    Reactions: lasankandy

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,640
    14,286
    113
    මෙට්‍රෝ LRT වෙනස දන්නේ නැති එවුන්නේ යකෝ ලංකාවේ ඉන්නේ. අර උඩින් කියලා තියෙන එක තමයි. ජපනාට පුකේ අමාරුව නෑ අපිට අඩු පොලියට ණය දෙන්න. උන් බිලියන 2කට දෙන project එකට අර නැතිවෙන පොලියත් එකතු කරනවා. ඒ විතරක් නෙවේ, අවුරු 5න් 5ට service කරන්න, replace කරන්න ඕනේ කොටස් ගන්න ඕනෙත් උන්ගෙන්. ඒවා ගණන් ඔක්කොටම වඩා. උන් long term චිනාගේ ප්‍රොජෙක්ට් එක වගේ තුන් ගුණයක් විතර අපිට කෙලිනවා.

    කොහෙද පොන්ස් මෙතන චිනේ කතාවක් තියෙන්නේ? Source මෙතන දාන්න බෑ මේ උට්ටේ මට attach කරන්න බෑ space නෑ කියනවා. ජපානෙට පුක දීලා දීලා ඒක ගත්තේ නැති උනාම automatically ඒක චීනෙට දුන්නා කියලා හිතාගෙන ඌම logic එකක් හදාගන්නවා. එක අතකට රාජපක්ෂල දඩමස් ගේන්න හයිවේ හැදුවේ කියනකොට විසිල් ගහලා හුරේ දාපු උන්නේ. උන්ට මොන logic ද? :lol::rofl:
    චූ කොල්ලට කුණුහරප කියන්න රිදිලා උට ඌ කියපුව මතකත් නෑ :rofl:

    LRT project එක චීනෙන් කරන එක long term ලාබයි කියන්න proof තියනවා නම් කොහෙට හරි upload කරලා හරි දාපන්කෝ මෙතන බයිට් වෙන්නේ නැතුව :lol:
     
    • Like
    Reactions: lasankandy

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    චූ කොල්ලට කුණුහරප කියන්න රිදිලා උට ඌ කියපුව මතකත් නෑ :rofl:

    LRT project එක චීනෙන් කරන එක long term ලාබයි කියන්න proof තියනවා නම් කොහෙට හරි upload කරලා හරි දාපන්කෝ මෙතන බයිට් වෙන්නේ නැතුව :lol:
    නොදකින් පොන්ස් එහෙම කියල තියෙන්නේ උඩ චිනාගෙන් ගන්න එක පාඩුයි ජපානෙන් ගන්න එක තමයි ලාබ කියලා තිබුන එකට. චීනෙක් දැන් මේක හදනවා කියලා කොහෙවත් දාල නෑනේ. චිනාගේ projects ගණන් අඩුයි ණය පොලිය වැඩියි. ජපනගේ projects ගණන් වැඩියි ණය පොලිය අඩුයි. ජපනා ණය පොලිය project එකටම ඔබලා අපිට කියනවා සහනදායි ණය කියලා. ඒකෙ ඇති සහනදායි පුකක් නෑ. කිලෝමිටරේකට රුපියල් කොටි 2000 ගණන් හදනකොට අර සහනෙට දෙන ණය පොලී අල්ලලා තමයි හදන්නේ කියලා තියෙන්නේ. Long term proof පෙන්නන්න පුලුවන්ද ගොනෝ චීන්නු හදන්න හිතලවත් නැති project එකකට? දැන් උඹට පුලුවන්ද proof පෙන්නන්න මේක long term චීනෙට දෙනවට වඩා ජපානෙට දෙන එක ලාබයි කියලා?
     
    තවත් ඉතින් බ්ලා බළා නේ චූ කොල්ලෝ :lol:

    චීන project long term ජපන් ඒවාට වඩා ලාබයි කියන්න මොකක්ම හරි සාක්ෂියක් තියනවද?

    නෑනේ නේද? කලින්ම ඇහුව වගේ යුතුකමේ පුකදීමනෙ කොල්ලෝ කරේ :rofl:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මෙට්‍රෝ LRT වෙනස දන්නේ නැති එවුන්නේ යකෝ ලංකාවේ ඉන්නේ. අර උඩින් කියලා තියෙන එක තමයි. ජපනාට පුකේ අමාරුව නෑ අපිට අඩු පොලියට ණය දෙන්න. උන් බිලියන 2කට දෙන project එකට අර නැතිවෙන පොලියත් එකතු කරනවා. ඒ විතරක් නෙවේ, අවුරු 5න් 5ට service කරන්න, replace කරන්න ඕනේ කොටස් ගන්න ඕනෙත් උන්ගෙන්. ඒවා ගණන් ඔක්කොටම වඩා. උන් long term චිනාගේ ප්‍රොජෙක්ට් එක වගේ තුන් ගුණයක් විතර අපිට කෙලිනවා.

    ඔව් බන් එක නම් ඇත්ත. ඔන්න ඔහේ ඕකත් චිනෙන්ම හදපුවාම ඉවරයි.
     
    • Like
    Reactions: asylum

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    මෙට්‍රෝ LRT වෙනස දන්නේ නැති එවුන්නේ යකෝ ලංකාවේ ඉන්නේ. අර උඩින් කියලා තියෙන එක තමයි. ජපනාට පුකේ අමාරුව නෑ අපිට අඩු පොලියට ණය දෙන්න. උන් බිලියන 2කට දෙන project එකට අර නැතිවෙන පොලියත් එකතු කරනවා. ඒ විතරක් නෙවේ, අවුරු 5න් 5ට service කරන්න, replace කරන්න ඕනේ කොටස් ගන්න ඕනෙත් උන්ගෙන්. ඒවා ගණන් ඔක්කොටම වඩා. උන් long term චිනාගේ ප්‍රොජෙක්ට් එක වගේ තුන් ගුණයක් විතර අපිට කෙලිනවා.

    Anthimata lankawe minissunta ithuru wenne sellam badu wage thiyena diesel kochachi tikai, takaran bus tikai , three wheelers tikai witharai ban.
     
    • Like
    Reactions: lasankandy

    indika250

    Well-known member
  • Mar 23, 2008
    990
    392
    63
    කාලි පැනිය ගහලා.රාවණා ගැම්ම ඔලුවෙ තියන්.පාර්ලිමන්ට් ජෝක්ස් ටික බලලා ආතල් එකේ ඉමු බන්.ඔවා එපා 🤣🤣
    ponnayonge sakkili wada walata rawana wage sharshta pudgalayakge namaya pawicchi karanna apa bun
     
    • Like
    Reactions: lasankandy