බඩු පිටරටට යවන සිහලු ඉන්නවද කිරියේ

kamal ariyasiri

Well-known member
  • Apr 19, 2017
    1,449
    1,088
    113
    Matara. Sri lanka
    මොනවා හරි නිෂ්පාදනයක් හරි, එළවලු, පලතුරු, කුළුබඩු වගේ මොනවා හරි දෙයක් රට යවන කවුරු හරි ඉන්නවද මේකේ, පොඩි විස්තරයක් දැනගන්න. ලොකු උදව්වක්

    1739522089991.png
     

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,806
    2,332
    113
    මැලේසියාවෙ ඉදන් ලන්කාවට බඩු දැම්මෙ මන් දන්න dial එකක්.හොද බිස්නස් එක.😂